පලායමින් සිටි ඉංජිනේරුව
පොලීස් රාළහාමිගේ වාහනය හප්පා පලායමින් සිටි ඉංජිනේරුවරයෙක් බම්බලපිටියේදී අල්ලයි
ගල්කිස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පලා යමින් සිටි පුද්ගලයෙකු බම්බලපිටිය පොලීසිය විසින් ඊයේ (23) අත්අංඩගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
අදාළ පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකුට අයත් ත්‍රී රෝද රථයක් හප්පා පලා යමින් සිට ඇති අතර පොලීසිය දෙහිවල ප්‍රදේශයේ සිට පන්නාගෙන ගොස් බම්බලපිටිය ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරු අද (24) උසාවියට ඉදිරිපත් කිරීමට නියිමිත බව පොලීසිය සඳහන් කළා.