පලාලි හි ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යහපලානේ කාලේ මේක ඕපන් කරපුවාම කුහක කමට කෑ ගහපු බයියෝ දැන් මීක් නෑ :ROFLMAO::ROFLMAO:

    කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අත්හිටවූ යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු එළඹෙන 12 වනදා යළි අරම්භ කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි

    අද (05) පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2019 ඔක්තෝම්බර් 17 වනද විවෘත කළේය.

    පසුව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු නවතා දැමීමට බලධාරීන් තීරණය කළේය.

    "පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගැන කියනවානම් පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් අපිට වහන්න සිද්ධ වුණා. නමු එය නැවත ඔපරේෂන් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා මේ මාසයේ 12 වනදා වෙනකොට පළමු ගුවන්යානය ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙනවා."
     
    • Like
    Reactions: wawula

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ratmalanath open kara neh Namal langadi. Lets wait and see.
    Oken uparima Tamilnadu walata flight set wei
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    පොහොට්ටුවේ බුද්ධිමතා රනිල් වැඩ පෙන්නයි​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය අර උබලගෙ රනිල අටවපු වතුරෙන් යටවෙන ජාත්යන්තර එයාපෝට් ඒක ගැනද කියන්නෙ???🤭🤭🤭 දැන් ඉන්දියාවෙ ඉදන් සී ප්ලේන්ද එන්නෙ???🤣🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔය අර උබලගෙ රනිල අටවපු වතුරෙන් යටවෙන ජාත්යන්තර එයාපෝට් ඒක ගැනද කියන්නෙ???🤭🤭🤭 දැන් ඉන්දියාවෙ ඉදන් සී ප්ලේන්ද එන්නෙ???🤣🤣🤣🤣🤣

    redde rewila gu nala fake walin log wenne nahuwa 1 account ekakin waren ponnayo. balapan ranil pohottuwe ubalage janapathi kiyala ubata mathaka nedda ballo