samaharavita gedara inna gaman hadissiyata bike eka aran enna athi kiyalath hithenawa.මොනව හරි ලග තිබ්බද දන්නේ නෑ.ගංජාවත්.... නැත්නම් ඔහොම යන්නෙ නෑ නේ බන්
liyai kiyala bayatada danne ne penala yanne.
samaharavita gedara inna gaman hadissiyata bike eka aran enna athi kiyalath hithenawa.මොනව හරි ලග තිබ්බද දන්නේ නෑ.ගංජාවත්.... නැත්නම් ඔහොම යන්නෙ නෑ නේ බන්
හෙල්මට් නෑ බංමොනව හරි ලග තිබ්බද දන්නේ නෑ.ගංජාවත්.... නැත්නම් ඔහොම යන්නෙ නෑ නේ බන්

samaharavita gedara inna gaman hadissiyata bike eka aran enna athi kiyalath hithenawa.
liyai kiyala bayatada danne ne penala yanne.![]()
![]()
![]()
හෙල්මට් නෑ බං![]()
මෙහෙයුමක් කීවට පොලිසියේ දෙතුන්දෙනයි නෙ ඉන්නෙ![]()
හෙන මෝඩ වැඩක්නේ බන්, නඩු නං කමක් නෑ කියමු
බැරි වෙලා හරි පොලිසියෙ කෙනා ලඟ තුවක්කුවක් තිබිලා තියලා දැම්මා නං මොකක් කරන්නද
මත්ද්‍රව්‍යය සීන් එක්කට මෙහෙයුමක් වගේ නේ බන්. මුන් ගාව තිබිලද දන්නෙ නෑ පලා යන්නේ.

pora hena lokayek wage.කැමරාව නිසා තමයි ඔකුන්ට කෙල වෙන්නෙ. කැමරාව නොතිබ්බනම් ඌ ගිය විදියට ඕක එතනින් ඉවරයි. දැන් එහෙම බෑ රටක් සිද්දිය දන්නවා නම්බර් එක වීඩියො වෙලා හෙන නඩුවක් දාවි ඔකුන්ට පොලිසියටත් නෝන්ඩි නිසා.කැමරා කාරයා හින්දා බේරැනා, නැත්තං පොලිශ් මාමිලා බයික් එක තල්ලුකරලා අවම බලය යොදලා හැමින්නවන්නේ.
කැමරාව නිසා තමයි ඔකුන්ට කෙල වෙන්නෙ. කැමරාව නොතිබ්බනම් ඌ ගිය විදියට ඕක එතනින් ඉවරයි. දැන් එහෙම බෑ රටක් සිද්දිය දන්නවා නම්බර් එක වීඩියො වෙලා හෙන නඩුවක් දාවි ඔකුන්ට පොලිසියටත් නෝන්ඩි නිසා.
යකෝ ඔහොම දවසක් පන්නලා දෙන්නෙක්ගෙ පස්සෙන් මන් එලියට බහිද්දිම බයික් එකක් ආව කඩාගෙන පාර එතනින් ඉවරයිඔහොම ගිහින් ,බයික් පස්සෙන් පන්නලා අපේ ගමේ එකෙක්ගේ ගෙදරටම ගිහින් දඩේ ගැහුවේ..
මන් ටිකක් ඉස්සරහට යද්දිම එනවා ට්‍රැෆික් බයික් එක. පොලිස් කාරයා බැස්ස ගමන් දික් කලා පිස්ටල් එක.
මම මැද පිටිපස්සෙ බයි කරයා ඉස්සරහ පොලිස් කාරයො දෙන්න තුවක්කු දික් කරන්. පාර අයිනෙ තිබ්බ කිතුල් ගහක් මන් ඒකට මුවා උනා. 
අරුන්ව කෙලින්ම උසාවි දැම්මා. පොලිස් කාරයා වෙව්ලනවා තුවක්කුව දික කරපු එකා. ඌ කියනවා තියන්නමයි හැදුවෙ කියලා. ඌ පිස්ටල් එකෙ ලොඩ් කරපු බුලට් එකත් පෙන්නලා පැන්නුවෙ.
කෙලින්ම උසාවි දැම්මාඋදේට දත් මදින්නැතුව බයිසිකල් ධාවනයඅණ නොතකා ධාවනය, පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට උත්සහා කිරීම. හිස් වෑසුම් නොමෑතිව ධාවනය.. අධික වේගයෙන් ධාවනය,.. නඩුද නෑත්තේ