පලා ගියා

The Kingslayer

Well-known member
  • මොනව හරි ලග තිබ්බද දන්නේ නෑ.ගංජාවත්.... නැත්නම් ඔහොම යන්නෙ නෑ නේ බන්
    samaharavita gedara inna gaman hadissiyata bike eka aran enna athi kiyalath hithenawa.
    liyai kiyala bayatada danne ne penala yanne.:unsure:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    nPEPBeV.png



    gpwgLWf.png



    මොනව හරි ලග තිබ්බද දන්නේ නෑ.ගංජාවත්.... නැත්නම් ඔහොම යන්නෙ නෑ නේ බන්
    හෙල්මට් නෑ බං :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    samaharavita gedara inna gaman hadissiyata bike eka aran enna athi kiyalath hithenawa.
    liyai kiyala bayatada danne ne penala yanne.:unsure:



    මත්ද්‍රව්‍යය සීන් එක්කට මෙහෙයුමක් වගේ නේ බන්. මුන් ගාව තිබිලද දන්නෙ නෑ පලා යන්නේ.


    nPEPBeV.png



    gpwgLWf.png




    හෙල්මට් නෑ බං :lol:


    අල්ලයි නේ



    මෙහෙයුමක් කීවට පොලිසියේ දෙතුන්දෙනයි නෙ ඉන්නෙ :baffled:


    හැංගිලා ඇති
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    හෙන මෝඩ වැඩක්නේ බන්, නඩු නං කමක් නෑ කියමු
    බැරි වෙලා හරි පොලිසියෙ කෙනා ලඟ තුවක්කුවක් තිබිලා තියලා දැම්මා නං මොකක් කරන්නද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙන මෝඩ වැඩක්නේ බන්, නඩු නං කමක් නෑ කියමු
    බැරි වෙලා හරි පොලිසියෙ කෙනා ලඟ තුවක්කුවක් තිබිලා තියලා දැම්මා නං මොකක් කරන්නද


    මුං දෙන්නාට තිබ්බා නම් මොකද වෙන්නෙ බං
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හෙල්මට් විතරක් නෙමේ මුන් ගාව ලයිසන් එහෙමත් නැතිව ඇති ඒ වෙලාවේ
    මෝඩ කමට ගියාට බඩු සෙට් වෙයි ලස්සනට
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    කැමරා කාරයා හින්දා බේරැනා, නැත්තං පොලිශ් මාමිලා බයික් එක තල්ලුකරලා අවම බලය යොදලා හැමින්නවන්නේ.
    කැමරාව නිසා තමයි ඔකුන්ට කෙල වෙන්නෙ. කැමරාව නොතිබ්බනම් ඌ ගිය විදියට ඕක එතනින් ඉවරයි. දැන් එහෙම බෑ රටක් සිද්දිය දන්නවා නම්බර් එක වීඩියො වෙලා හෙන නඩුවක් දාවි ඔකුන්ට පොලිසියටත් නෝන්ඩි නිසා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැමරාව නිසා තමයි ඔකුන්ට කෙල වෙන්නෙ. කැමරාව නොතිබ්බනම් ඌ ගිය විදියට ඕක එතනින් ඉවරයි. දැන් එහෙම බෑ රටක් සිද්දිය දන්නවා නම්බර් එක වීඩියො වෙලා හෙන නඩුවක් දාවි ඔකුන්ට පොලිසියටත් නෝන්ඩි නිසා.

    ඔහොම ගිහින් ,බයික් පස්සෙන් පන්නලා අපේ ගමේ එකෙක්ගේ ගෙදරටම ගිහින් දඩේ ගැහුවේ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    ඔහොම ගිහින් ,බයික් පස්සෙන් පන්නලා අපේ ගමේ එකෙක්ගේ ගෙදරටම ගිහින් දඩේ ගැහුවේ..
    යකෝ ඔහොම දවසක් පන්නලා දෙන්නෙක්ගෙ පස්සෙන් මන් එලියට බහිද්දිම බයික් එකක් ආව කඩාගෙන පාර එතනින් ඉවරයි :growl: මන් ටිකක් ඉස්සරහට යද්දිම එනවා ට්‍රැෆික් බයික් එක. පොලිස් කාරයා බැස්ස ගමන් දික් කලා පිස්ටල් එක. :shocked:මම මැද පිටිපස්සෙ බයි කරයා ඉස්සරහ පොලිස් කාරයො දෙන්න තුවක්කු දික් කරන්. පාර අයිනෙ තිබ්බ කිතුල් ගහක් මන් ඒකට මුවා උනා. :lol::lol:අරුන්ව කෙලින්ම උසාවි දැම්මා. පොලිස් කාරයා වෙව්ලනවා තුවක්කුව දික කරපු එකා. ඌ කියනවා තියන්නමයි හැදුවෙ කියලා. ඌ පිස්ටල් එකෙ ලොඩ් කරපු බුලට් එකත් පෙන්නලා පැන්නුවෙ.:yes: කෙලින්ම උසාවි දැම්මා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Bike එක වෙන එකෙක්ගෙ නම් අයිතිකාරයට නිකන් පරිප්පු කන්න වෙනවා
     
    • Like
    Reactions: D_Mad

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,952
    12,291
    113
    Behind u :p
    Ana notaka dawanaya, apariksha kari lesa riya dawanaya,
    Helmet natuwa dawanaya
    Apahadili anka tahadu
    Nadu godai,
    Allala ata thalala bike eka examinor tath daai,
    Mini marimata thath kirimatath daana puluwan wagee.
     
    • Like
    Reactions: demoted

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    අණ නොතකා ධාවනය, පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට උත්සහා කිරීම. හිස් වෑසුම් නොමෑතිව ධාවනය.. අධික වේගයෙන් ධාවනය,.. නඩුද නෑත්තේ
    උදේට දත් මදින්නැතුව බයිසිකල් ධාවනය
    කාලා අත නොසේදීම
     
    • Haha
    Reactions: malakadss