පලිඟු මැණිකෙ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හෙට (2017-03-01) රෑ 9.00ට ජාතික රූපවාහිනියේ පලිඟු මැණිකෙ පටන්ගන්නව. කට්ටියම බලපල්ල, මාර ගති කතාව, සෙට් වෙමු එහෙනම් රෑට
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙට (2017-03-01) රෑ 9.00ට ITN එකේ පලිඟු මැණිකෙ පටන්ගන්නව. කට්ටියම බලපල්ල, මාර ගති කතාව, සෙට් වෙමු එහෙනම් රෑට

    මිනිහෙක් වෙන්න නම් මල්ලි
    ගුටි කන්න ඕන ,හිරේ යන්න ඕන, ලව් එක අප්සෙට් වෙන්න ඕන
    හැම වැඩක්ම කරන්න ඕන...
    අන්න එහෙව් වැඩ කරල තමයි මේ සූරසේන් ගම හොල්ලන පොරක් උනේ...
    Soorasena.png


    සූරසේනගේ ටෝක් කොහොමද ? ඇඩෙනවා බං :yes::yes:
    ජීවිතේට බලපු හොදම කතාවක්
    TFS
    Rep++++++++
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හෙට (2017-03-01) රෑ 9.00ට ITN එකේ පලිඟු මැණිකෙ පටන්ගන්නව. කට්ටියම බලපල්ල, මාර ගති කතාව, සෙට් වෙමු එහෙනම් රෑට

    jatika eke neda
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    ඕකේ ජැක්සන් try කරන කෙල්ලත් මාර ලස්සනයි. ඊට පස්සේ වෙන එකක දැකපු බවක් මතක නැහැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මැණිකේ අත්තනායක ගේ පස්ස තමා පස්ස

    k2364438.jpg


    ගස් ලබ්බක් මෙන් ඇත                හැඩහුරුකම
    රිය සකමෙන් කැරකෙයි ඇගෙ             තට්ටම
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රූපවාහිනියේ එකම පරණ කථා සෙට් එකනේ බන් දාන්නේ..කෝ දූ දරුවෝ,මැණික් නදිය ගලා බසී,රතු රෝස,ගමන,හිමි අහිමි වගේ ඒ කාලේ ගිය පට්ට නාට්‍ය ටික.ෂුවර් එකට පුස් කාලා ඇති ඒවා..