පලි ගනිමු (මොළයෙන්)
2013 ආපු සුපිරි කතා මාලාවක් ගැන මේ කියන්න යන්නේ, කතාවෙ නම House of cards, ප්‍රධාන චරිතය තමයි ෆ්‍රැන්සිස් අන්ඩර්වුඩ් (ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් කියලත් කියනවා)
කතාව පටන් ගන්නෙ මෙහෙමයි ඇමරිකාවෙ ජනාධිපති වරණයෙන් දිනලා අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙනවා, ෆ්‍රෑන්සිස් එහෙමත් නැත්තන් කතාවෙ ප්‍රධාන චරිතය මේ ජනාධිපති අපේක්ෂකයව දිනවන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා, ඒ නිකන් නෙමෙයි මේ අපේක්ෂකයා ෆ්‍රෑන්ක්ට පොරොන්දු වෙලා තියෙනවා තමන් ජනාධිපති වුණාට පස්සෙ ෆ්‍රෑන්ක්ව State counsil එකේ ප්‍රධානියා කරනවා කියලා, ෆ්‍රෑන්ක් කියන්නේ කොන්ග්‍රස් මණ්ඩලේ සාමාජිකයෙක් , දැන් ඔක්කොම හරි ෆ්‍රෑන්ක් සපෝර්ට් කරපු අපේක්ෂකයා ජනාධිපති වරණයෙන් දිනනවා, ඒත් එයා පොරොන්දු වෙච්ච විදිහට ෆ්‍රෑන්ක්ව state counsil එකේ ප්‍රධානියා කරන්නෙ නෑ,ඒ වෙනුවට වෙන කෙනෙක් පත් කරනවා ඒ කියන්නෙ පොරොන්දුව කඩ කරනවා....
ඉස්සරහට මොනවා වෙයිද??? ෆ්‍රෑන්ක් මොනවා කරයිද?? කතාව බලන්න , බැලුවට පාඩුවක් වෙන්නෙ නැති ලස්සන කතාවක්.

නම Game of Thrones
ප්‍රාධාන චරිතයක් නෑ 