ඔහොම බැලුවොත් කිසි දෙයක් කන්න වෙන්නෙ නෑ
එහෙන0 පාන් කන්නත් බැ නෙ
ඔය කියන විදිහට බඩගින්නේ මැරෙන්න වෙන්නේ
Ohoma hithanna giyoth umbala nigantayo wela thamai nawathinne. Wathura bonnath epa ehenam. Koi deka wath anthagaami wenna epa
නෑ. පවක් නෙවේ. ඔහොම හිතන එක උග්‍ර අවිහිංසාවාදය. නිගණ්ඨ ධර්මය.
ප්‍රාණගාත අකුසලය සිද්ධ වෙන්ඩ නම්
1. පණ ඇති සතෙක් බව දැනගන්ඩ ඕනේ.
2. මරන්ඩ හිතෙන්ඩ ඕනේ.
3. මරන්ඩ උපක්‍රම යොදන්ඩ ඕනේ.
4. සතා මැරෙන්ඩ ඕනේ.
දැන් ඉන්න ගොඩක් හාමුදුරුවරු කටට එන ඒවා කියනවා බන්. ඔය ලොකු ලොකු පට්ටම් තියෙන හාමුදුවරුත් බණ කියන්ඩ යද්දී හිතෙන හිතෙන එව්වා කියනවා. තමන්ගේ හිතළු කියවන්නේ නැතුව බුද්ධ දේශනා සූත්‍ර ඒ විදියටම සිංහලෙන් කියල දෙන බණ කියන හාමුදුරුවරු අඩුයි අද කාලේ.මටත් උබල කියන ඒව තේරෙනව,
ඒත් ප්‍රසිද්ධ හාමුදුරුනමක් අරවිදියට කීව කියන්නෙ ලොකු
ප්‍රශ්නයක්



මටත් උබල කියන ඒව තේරෙනව,
ඒත් ප්‍රසිද්ධ හාමුදුරුනමක් අරවිදියට කීව කියන්නෙ ලොකු
ප්‍රශ්නයක්
දවසක් රේඩියේ එකේ වැඩ සටහනකදි පොඩි එකෙක් හාමුදුරු නමකගෙන් අැහුව බිම්මල් කන එක පවක්ද කියල
ඒව හැදිල තියෙන්නෙ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කියල
හාමුදුරුවො කීව අායෙ උන්නාන්සෙ ඒව කන්නෙත් නෑ කියල
පවක්ද බිම්මල් කන එක![]()
වතුර බොන්නත් එපා, වතුරෙත් ක්ෂුද්‍ර ජීවියො ඉන්නවනේ. කොහෙන්ද මචන් ඔය බන අහන්නේ දඹානෙන්ද, පල්ලියෙන්ද?
ඔය හාමුදුරුවන්ට දානෙකට චිකන් ඩෙවල් එකක් හරි, ෆිශ් ඩෙවල් එකක් හරි දුන්නොත් නොකාම ඉදීද? අනුන්ට කියන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනා.. ඔහොම ගියොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ ගස් වල කොළ කාලා.. බණ අහන එක හොදයි නමුත් තර්කානුකූලව හිතන්න ඒ කියපු දේ.. එහෙමයි අවබෝද කරගන්නෙ..

samahara hamuduruwo innawa banata awith scientific dewal gana, space eka gana, internet eke tibba dewal gana patta gon katha kiyanawa. Danne naththam nokiya inna one aagama joke ekak karanne nathuwaමාත් දන්නව බන්, එහෙම බැලුවොත් දත් මදින එකත්.පවක්
හාමුදුරුවරුමයි සාසනේ කන්නෙ. ඒකයි මට දුක