පවන තහනම - නන්දා මාලිනි

kamal1978

Well-known member
  • Oct 7, 2023
    306
    1,146
    93
    නන්දා මාලිනීගේ සින්දු ලස්සනද? ඔව්, නන්දා මාලිනී හොඳ ගායිකාවක්ද? ඔව්..... නන්දා මාලිනී දුප්පත් පවුලක ඉපදිලා පොඩි කාලේ කුල බේදයෙන්, ආර්ථික පීඩනයෙන් ඇතිවුන ඇරියස් හින්දා ගොබ්බ කොමියුනිස්ට් මානසික ලෙඩ්ඩුන්ගේ ප්රොපැගන්ඩා කරලා 60,000ක් වැලිගම් යවන්න වක්‍රව දායක උනාද? ඒත් ඔව්....

    මැරුණ මනුස්සයෙක් අල්ලගෙන උට්ටියේ ජෙප්පෝ මේ මනුස්සයට ගෞරව කරනවා වගේ පෙන්නලා මැරිච්ච ගෑණිගේ මිනිය උඩින් උන්ගේ දේශපාලනය කරනවා... උන් නන්දා මාලිනී use කරනවා නන්දා මාලිනීට තියෙන ගෞරවය උන්ගේ පැත්තට හරවගෙන ඒකෙන් මැච් එකක් ගහගන්න.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland

    true