මේ photo ටික දකුණු පැත්තට යන්නෙ නෑ ගියත් white background eka පේනවා
comx Well-known member Jun 11, 2015 2,512 1,080 113 srilanka Jun 4, 2023 #1 මේ photo ටික දකුණු පැත්තට යන්නෙ නෑ ගියත් white background eka පේනවා
S siri_ayya Well-known member Feb 1, 2022 16,963 1 29,872 113 Jun 4, 2023 #2 ඔයා දාල තියෙන ss එකේ පොටෝ මොකුත් නෑ නෙ.. නිල්පාට කොටු ටිකක් දකුණු පැත්තට ගිහිල්ලා තියෙනවා Reactions: comx
narihashan Well-known member Mar 22, 2022 5,732 1 8,602 113 Jun 4, 2023 #3 Create a mask Reactions: comx
Kolama Well-known member Sep 11, 2008 19,480 23,748 113 ලිම්පෝපෝ කන්දෙ Jun 4, 2023 #4 ෆොටෝස් ගොඩක් නිසා වෙන්න ඇති පොඩි පොඩි alignment issues එන්නෙ. Photoshop වලින් ඔය ෆොටෝස් ටික එකක් කරලා, ආයි PowerPoint වලට ගේන්න. Reactions: narihashan, comx and siri_ayya
ෆොටෝස් ගොඩක් නිසා වෙන්න ඇති පොඩි පොඩි alignment issues එන්නෙ. Photoshop වලින් ඔය ෆොටෝස් ටික එකක් කරලා, ආයි PowerPoint වලට ගේන්න.
animation Well-known member Aug 25, 2011 16,062 9,377 113 Microsoft Jun 4, 2023 #8 meke mukuth penne nane. oyata mokada hariyatama danaganna ona? Reactions: comx
wqe123 Well-known member Aug 21, 2015 9,815 13,004 113 ලංකාවේ.. ලංකාවේ Jun 4, 2023 #10 comx said: මේ photo ටික දකුණු පැත්තට යන්නෙ නෑ ගියත් white background eka පේනවා Click to expand... ප්‍රශ්නේ පැහැදිලි නෑ.... slide එකත් එක්ක SS එකක් දෙන්න මෙතැන ඊටත් වඩා සාර්ථකයි ඒ slide එක විතරක් කොහෙට හරි upload එකක් දීලා ලින්ක් එක දෙන්න පුළුවන් නම Reactions: comx
comx said: මේ photo ටික දකුණු පැත්තට යන්නෙ නෑ ගියත් white background eka පේනවා Click to expand... ප්‍රශ්නේ පැහැදිලි නෑ.... slide එකත් එක්ක SS එකක් දෙන්න මෙතැන ඊටත් වඩා සාර්ථකයි ඒ slide එක විතරක් කොහෙට හරි upload එකක් දීලා ලින්ක් එක දෙන්න පුළුවන් නම