හිමීට හිමීට දවසම ඕක තමා කෙරුවෙස්කුටරේ මොඩල් එකත් දාපන් මචං
හෙල්ප් එකක් වෙයි හොයන උන්ට
උඹේ මොලේ වැඩනේ බන් සුපිරියට
10/10 මචංහිමීට හිමීට දවසම ඕක තමා කෙරුවෙ
දැං හරිI can't play that video. the error message says that your browser can't play this video. I've checked this with the Edge and Opera browsers as well. But the same problem occurred.
View attachment 255412
ඇයි එහෙම කරන්නෙ?දැං හරි
මම ආයෙ පොඩ්ඩක් එඩිට් කරල අප්ලෝඩ් කලා
I will try again.දැං හරි
මම ආයෙ පොඩ්ඩක් එඩිට් කරල අප්ලෝඩ් කලා
මේක තමයි මුලින් දාල තිබුනෙමේ මොකක්ද්ද නයිට්රයිඩ car ලයිට් වයරින් එකද?
Dio, Pleasure, Activa ඔය කොයි බයික් එකෙත් තියෙන ඉලෙක්ට්‍රිකල් ඩයග්‍රම් එකමේ මොකක්ද්ද නයිට්රයිඩ car ලයිට් වයරින් එකද?
Now it's playing. Very nice animated video. Easy to understand how ignition works. Well done!I will try again.
ලයිට් ටික පත්තු වෙන හැටි පස්සෙ දාන්නංNow it's playing. Very nice animated video. Easy to understand how ignition works. Well done!
Saapayak wenna epa bn....Yako muu amaruwen hadapu ekaREPORTED