පවර්පොයින්ට් වලින් හැදුවෙ

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙච්චර දෙවල් කරන්න පුළුවන් එකේ අනුරාධ රස්සාවක්/ business එකක් නොකර නිකන් ඉන්න එක අපරාදෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අල්ලට සුළුදිය වැක්කෙරෙන්න ඊශ්‍රාෙයල් වලින් හම්බ උන පෝරියල් එක මේ ටිකට අමතක වෙලානේ නානාට
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,010
    113
    ABCD, HDMI, LGBT කිය කිය මේකෙ එකාලෙගෙන් හිඟා කකා ඉන්නෙ නැතුව ඔන්න ඔහොම මොකක් හරි කරන එකනේ තියෙන්නෙ

    ඔය වගේ පොඩි පොඩි වීඩියෝ හදලා මොකක් හරි AI රෙද්දක් දාල Voiceover කරන්න තියෙන්නෙ. සංකීර්න මගුල් කරන්න ඕන නැහැ නිකන් Diode එකක් වැඩ කරන හැටි වගේ ඒව කරත් ඇති
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    අල්ලට සුළුදිය වැක්කෙරෙන්න ඊශ්‍රාෙයල් වලින් හම්බ උන පෝරියල් එක මේ ටිකට අමතක වෙලානේ නානාට
    @.::J@S::.
    Dan mama Kaata Da Banina Oney? Buddata Banina Epa kiyala da Kiyanne?