පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ්, වොල් සොකට්

Mpxpiocqbf

Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ්, වොල් සොකට්

    හොද පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ් මොනවාද?

    දැනට කේවිල්ටන්/ඔරේන්ජ් වලින් විකුණන දෙකේ කල් පැවැත්ම කොහොමද?
    සමාන්‍ය වොල් සොකට් එකක් වාගේ රිලයිබල්ද?
    හෙලඋනාහම බුරුල් වෙනවාද?
    ෆරම්ලි ෆිට් වෙනවාද?

    http://kevilton.lk/products_description/usb-trailer-socket-with-neon-4-way
    http://kevilton.lk/products_description/trailer-socket-with-neon-4-way
    http://www.orelcorporation.com/sbu/electrical-1/accessories-266/plug-tops-trailing-sockets-288

    නැතිනම් සමාන්‍ය වොල් සොකට් දාලා එකක් හදා ගන්න එකද හොද?
    හදනවානම් කේවිල්ටන් ඔරේන්ජ් විකුණන මල්ටි/යුනිවසල් සොකට් අවුට්ලට් එක හොදද? එකේ අර්ත් පින් එකේ සෙප්ටි ෂටර් එකක් නැ.
    නැතිනම් සමාන්‍ය කොටු රවුම් පින් තියේන වොල් සොකට්ද හොද?

    මල්ටි/යුනිවසල් වොල් සොකට් අවුට්ලට් එකේ රිලයිබිලිටි කෙහොමද, පවිච්චි කරන අය ඉන්නවාද?
    http://kevilton.lk/products_description/universal-socket-with-indicator
    http://www.orelcorporation.com/images/small/family/family-818-image-32.png

    දැනට කට්ටිය පවිච්චි කරන්න පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ් මොනවාද?

    කට්ටිය පවිච්චි කරන විස්තර දාන්න, කොච්චර කල්ද, රිලයිබිලිටි, සෙප්ටි, මොනවාටද පවිච්චි කරන්නේ රිෆ්රිජිරේටර්, කොම්පියුටර්, ටිවි එවාගේ දේවල්
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: Mpxpiocqbf

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    පවිච්චි කරලා තියේනවාද? කොච්චර කල්ද? ටු පින් චාර්ජර් එහෙම ගහනකොට හෙල වෙන්නෙ එහෙම නැතිද මචං:oo:
    mama use karanawa dan masa 8k wage thisse belkin ekak. na ehema aulak na. pc eka charger eka sub eka wage gahanne ekata.
     
    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    ඇම්පියර් 5 ගන්නෙ නැතුව ඇම්පියර් 13 වගෙ එකක් ගනින්

    එහෙම තමයි හිතන් ඉන්නෙ කොහොමත් දැනට තියේන පහයි ඇම්පියර් සොකට් දේකක්ම යන්තම් උනු වෙලා තියෙන්නෙ:baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    සන් බොක්ස් අරගෙන වෝල් ප්ලග් බේස් ටිකක් සහ ත්‍රී කෝර් වයර් එකක් ප්ලග් එකක් අරගෙන එක්ස්ටෙන්ශන් එකක් හදාගනින්
    අපේ ගෙදර තියනවා ඔහොම හදපුවා මම පොඩි කාලෙත් ඒව තිවුනා අපේ තාත්තා හදපුවා තාම ඒවා වැඩ කරනවා කිසි අවුලක් නැතුවා. දැන් අවුරුදු 30ක් විතර වෙනවා ඇති ඒවට
     
    • Like
    Reactions: Mpxpiocqbf

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    සන් බොක්ස් අරගෙන වෝල් ප්ලග් බේස් ටිකක් සහ ත්‍රී කෝර් වයර් එකක් ප්ලග් එකක් අරගෙන එක්ස්ටෙන්ශන් එකක් හදාගනින්
    අපේ ගෙදර තියනවා ඔහොම හදපුවා මම පොඩි කාලෙත් ඒව තිවුනා අපේ තාත්තා හදපුවා තාම ඒවා වැඩ කරනවා කිසි අවුලක් නැතුවා. දැන් අවුරුදු 30ක් විතර වෙනවා ඇති ඒවට

    sirawata meka tamai niyama wade. ma gawath tiyenne oya wage hadapu ekak. kisi ginnak na hodata wada. short wena huyannawal loweth wenne na.
     
    එක තමයි එහෙම හදනවනම් මල්ටි/යුනිවසල් වොල් සොකට් අවුට්ලට් දලා හදනවාද:baffled: නැතිනම් සමාන්‍ය කොටු රවුම් සොකට් දාලා හදනවාද:baffled: කියලා, දැනට එක එක ජාතියේ සොකට් වලට ගහන ඩිවයිස් කිහිපයක්ම තියෙනවා.:oo:
     
    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    mama use karanne Orange extension cord ekak

    කොච්චර කල්ද?:rolleyes: ටු පින් චාර්ජර් එහෙම ගහනකොට හෙල වෙන්නෙ එහෙම නැතිද?:confused: සමාන්‍ය වොල් සොකට් එකක් වගේ හොදයිද:oo:, නැතිනම් කොහොමද? :confused: ඉලේක්ට්‍රික් කේටේල් එකක්/හිටරයක් එහෙම ගහලා නැතිද ඔකට?:rolleyes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,933
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එක තමයි එහෙම හදනවනම් මල්ටි/යුනිවසල් වොල් සොකට් අවුට්ලට් දලා හදනවාද:baffled: නැතිනම් සමාන්‍ය කොටු රවුම් සොකට් දාලා හදනවාද:baffled: කියලා, දැනට එක එක ජාතියේ සොකට් වලට ගහන ඩිවයිස් කිහිපයක්ම තියෙනවා.:oo:

    multi/universal eke kal pawathma tikak adui normal ekata wada. mama hadapu ekaka normal ekai multi ekai thibuna. aurudu 2kin wage multi eke athule pins wahena mechanism ekata kela una. eka ain karala thawa aurudu 2k wada kara. ita psaae short wenna gaththa. passe mama ekath normal ekakata maru kara. ara mulin dapu normal eka kisi henayak nathuwa thama wada
     
    • Like
    Reactions: Mpxpiocqbf

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    එක තමයි එහෙම හදනවනම් මල්ටි/යුනිවසල් වොල් සොකට් අවුට්ලට් දලා හදනවාද:baffled: නැතිනම් සමාන්‍ය කොටු රවුම් සොකට් දාලා හදනවාද:baffled: කියලා, දැනට එක එක ජාතියේ සොකට් වලට ගහන ඩිවයිස් කිහිපයක්ම තියෙනවා.:oo:

    යුනිවර්සල් සොකට් ටිකක් කල් යද්දි ප්ලග් තද වෙන්නෙ නැති සීන් එකක් වෙනවා
    හැබැයි අපේ ඔෆිස් එකේ තියනවා යුනිවර්සල් සොකට් ඔරේන්ජ් ඒවා පේන විදියට ඒවයෙ කල් පැවැත්ම හොදයි වගේ
    ඊට වඩා නෝමල් පින් එකයි හතරැස් පින් එකයි තියන එකේ කල්පැවැත්ම හොදයි ගානත් අඩුයි යුනිවර්සල් එකට වඩා
    ඒක නිසා නෝමල් රවුම් පින් එකයි හතරැස් පින් එකයි තියන ඒව කලවමේ දාල හදාගත්තා නම් හරිනේ
    අනික මේ අවුරුද්දෙන් පස්සෙ රවුම් පින් තියන සොකට් සහ ප්ලග් විකුනන්න බැහැනේ