පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ්, වොල් සොකට්
හොද පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ් මොනවාද?
දැනට කේවිල්ටන්/ඔරේන්ජ් වලින් විකුණන දෙකේ කල් පැවැත්ම කොහොමද?
සමාන්ය වොල් සොකට් එකක් වාගේ රිලයිබල්ද?
හෙලඋනාහම බුරුල් වෙනවාද?
ෆරම්ලි ෆිට් වෙනවාද?
http://kevilton.lk/products_description/usb-trailer-socket-with-neon-4-way
http://kevilton.lk/products_description/trailer-socket-with-neon-4-way
http://www.orelcorporation.com/sbu/electrical-1/accessories-266/plug-tops-trailing-sockets-288
නැතිනම් සමාන්ය වොල් සොකට් දාලා එකක් හදා ගන්න එකද හොද?
හදනවානම් කේවිල්ටන් ඔරේන්ජ් විකුණන මල්ටි/යුනිවසල් සොකට් අවුට්ලට් එක හොදද? එකේ අර්ත් පින් එකේ සෙප්ටි ෂටර් එකක් නැ.
නැතිනම් සමාන්ය කොටු රවුම් පින් තියේන වොල් සොකට්ද හොද?
මල්ටි/යුනිවසල් වොල් සොකට් අවුට්ලට් එකේ රිලයිබිලිටි කෙහොමද, පවිච්චි කරන අය ඉන්නවාද?
http://kevilton.lk/products_description/universal-socket-with-indicator
http://www.orelcorporation.com/images/small/family/family-818-image-32.png
දැනට කට්ටිය පවිච්චි කරන්න පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ් මොනවාද?
කට්ටිය පවිච්චි කරන විස්තර දාන්න, කොච්චර කල්ද, රිලයිබිලිටි, සෙප්ටි, මොනවාටද පවිච්චි කරන්නේ රිෆ්රිජිරේටර්, කොම්පියුටර්, ටිවි එවාගේ දේවල්

Last edited:

ටු පින් චාර්ජර් එහෙම ගහනකොට හෙල වෙන්නෙ එහෙම නැතිද?
සමාන්ය වොල් සොකට් එකක් වගේ හොදයිද