පවර් කට්, වර්ක් ෆ්‍රොම් හෝම්, අයි ටී ඉන්ඩස්ට්‍රි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    275125158_656688312342043_6809922326377313375_n.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සරලව කියන්නං, මමත් පවර් කට් වලිං බැට කන වර්ක් ෆ්‍රොම් හෝම් කරන අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ.
    වැඩකරන පැය 8 ලැප් එක ඇදගනයි ඕනෙ.

    පහත සොලුශන් එක ගැන මොකද හිතන්නෙ (මට විදුලිය ගැන දැනීමක් නෑ )



    කරන්ට් තියෙනව වෙලාවෙ බැටරිය චාජ් කර ගන්නව
    නැති වෙලාවට ඉන්වර්ටර් එකට ලැප් එකේ චාජ කේපල් එක ගහන් අදිනව

    මේක සාර්තක වැඩක් ද ?

    12 වොට් බැටරියකින් සාමාන්‍ය ලැපක් කොච්චර වෙලා අදින්න පුලුවං වෙයි ද ?

    රවටර් එකට වෙනම පොඩි යූපීඑස් කෑල්ලක් ගැහුව,(https://www.daraz.lk/products/i135548304-s1054146409.html?urlFlag=true&mp=1)
    (සෝල, ඕෆ් ග්‍රිඩ් ලොකු සොලුශන් වලට යන්න මේ දවස් වල ආර්තිකය අපහසු නිසා ඒ පැත්ත බැලුවෙ නෑ)
    me hama ekakama wade good comment hugak fake
    Bad comments balapan. badu chora wage

    මාර්තු ඉඳල අප්‍රියෙල් වෙනකං අපායට ඉන්ටර්වල් කියල ගෙම්බංපිල කිව්ව, ඒකෙ විස්තරේ කියනව, හොයල අහල බලපං
    මාසෙකට තෙල් ගන්න ලෝන් එකක් හම්බෙන සීන් එකක් තියෙන්නෙ
    ඊට පස්සෙ ආයෙ කපයි
    ehema hari kamak na ban
    mehema wada karanna bane ban. Lap eka unath uparima paya 4 yi
    ------ Post added on Mar 2, 2022 at 10:34 AM
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    12 volt battery eka full dead wenakan duwanna epa
    eka battery eke lifetime ekata kelinma balapanwa

    mage lap ekanm paya 6kata kittu wenna thiyenawa power saver dala
    kohomath dawal waruwe paya 7kma kapanne nane
    ekanisa prashnayak wenne nane kohomath.
     
    • Like
    Reactions: Mr.Sawyer

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    router ekata nan 5V to 12V DC cable ekak gahala power ban ekata set karala tiyenne 20000mah power bank eken paya 10kata wada use karanna puluwan.
    Lap charge karaganna thamai thama solution ekak naththe
    උඹ ඔය පවර් බෑන්ක් එකෙන් ෆයිබර් රවුටරේ යූස් කරලා තියේද පැය 10ක්?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඡන්දෙ දවසෙ පිස්සු කෙලලා ඉතිරි අවුරුදු ටිකේ පට්ටම දුකක් නේද විඳින්නේ
    ඉතින් පොනිල් හාමු මොකද්ද කලේ ඒ ගොන් හරකාගේ වැඩ නිසා තමා මෙහෙම ආන්ඩුවක් ආවේ ජී වී පී එක ආව කියල නෑ කටින් බතල ඔක්කෝගෙම
     
    • Love
    Reactions: ruchira55

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    View attachment 162290

    මේ වගේ එකක් බලපම්... :yes: :yes:

    mewa lankawe koheda ganna tiyenne ?

    ඉතින් පොනිල් හාමු මොකද්ද කලේ ඒ ගොන් හරකාගේ වැඩ නිසා තමා මෙහෙම ආන්ඩුවක් ආවේ ජී වී පී එක ආව කියල නෑ කටින් බතල ඔක්කෝගෙම

    not a fan of this man but look at his prediction about this chaos and how government responded it


    ------ Post added on Mar 2, 2022 at 10:59 AM
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,805
    113
    Lap battery eken kochchata time ekak adinna puluwanda? 3-4 hours adinawa nam UPS ekak ganin lap battery eka apahu eka serayak withara full charge karaganna puluwan ekak.
    router ekata power bank eken current eka denna puluwan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    mewa lankawe koheda ganna tiyenne ?



    not a fan of this man but look at his prediction about this chaos and how government responded it


    ------ Post added on Mar 2, 2022 at 10:59 AM

    අඩෝ අර ගම්මන්පිලය ඒ කාලේ කියන්නේ තෙල් නැති නිසා කරන්ට් කපන්න වෙන්නේ නැහැල්ලු. ඔව්ව පෙන්නන්න ඕන ඔකා මාධ්‍ය සාකච්චා වලට ආවම. එදා එහෙම කිව්වා නේද කියල.
     
    • Like
    Reactions: Solo Rider

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    mewa lankawe koheda ganna tiyenne ?



    not a fan of this man but look at his prediction about this chaos and how government responded it


    ------ Post added on Mar 2, 2022 at 10:59 AM

    මේක කියන්න අවුරුදු ගානකට කලින් ඉඳලම මෙහෙම දෙයක් වෙයි කියල ගොඩක් අය කිව්ව. කලින් ආණ්ඩුව කාලෙ ඉඳන්ම කිවුව. මුන් ඔක්කොම මේකට වගකියන්න ඕන
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    මාර්තු 05 න් පස්සේ ලයිට් කපන්නෑ කියලා නිව්ස් වලට කිව්වා ද?
     
    • Like
    Reactions: Solo Rider