කපන්න ආයි කරන්ට් එක එන්නෙම නැතුව ඉදීද දන්නෑමාර්තු 5 න් පස්සේ කපන්නේ නෑ කියල මොළ හතානෝ කියන්නේ.
කපන්න ආයි කරන්ට් එක එන්නෙම නැතුව ඉදීද දන්නෑමාර්තු 5 න් පස්සේ කපන්නේ නෑ කියල මොළ හතානෝ කියන්නේ.
Meka wada. Mage lagath thiyenawaRouter එකට නම් මේ cable එක ගත්තේ. Powerbank එකට ගහල තියනව.
https://www.daraz.lk/products/usb-t...ll&laz_token=1a6b6385b33e2060867dc95d72efce37
මේකේ විතරයි ඕක තියෙන්නේ. නිව්ස් වලට නම් කිව්වේ නෑ.මාර්තු 05 න් පස්සේ ලයිට් කපන්නෑ කියලා නිව්ස් වලට කිව්වා ද?
ෆයිබර් රවුටරයක්ද? කොච්ඡාර වෙලා පාවිච්චි කරනවද?Router එකට නම් මේ cable එක ගත්තේ. Powerbank එකට ගහල තියනව.
https://www.daraz.lk/products/usb-t...ll&laz_token=1a6b6385b33e2060867dc95d72efce37
link ekak dhaapan balanna
කපන්නවත් කරන්ට් එකක් නැති වෙයි බන්.මාර්තු 05 න් පස්සේ ලයිට් කපන්නෑ කියලා නිව්ස් වලට කිව්වා ද?
car battery ganna epa, 50% witarai safe karanna puluwan max ma. 20% tama recomend karanna puluwan.
pure sine inverter ekak ganna nattam case modified sine wave gattama,
12v 100 ah car battery ekakin ganna puluwan 20ah to 50 ah wenakal e kiyanne 12*50 = 600wh
lap eka loku spec nattam 60w wage adinne msi wage gamoing nam 130w wage adinawa vs run karaddi
600wh walin 60w beduwama time eka enawa 10h wage eth oke power conversion ekedi loss eka enawa e nisa 10h*0.7 walin wadi karama paya 7k wage puluwan, hariyatama paya 6k wage puluwan
mekakdda machan ?car battery ganna epa, 50% witarai safe karanna puluwan max ma. 20% tama recomend karanna puluwan.
pure sine inverter ekak ganna nattam case modified sine wave gattama,
12v 100 ah car battery ekakin ganna puluwan 20ah to 50 ah wenakal e kiyanne 12*50 = 600wh
lap eka loku spec nattam 60w wage adinne msi wage gamoing nam 130w wage adinawa vs run karaddi
600wh walin 60w beduwama time eka enawa 10h wage eth oke power conversion ekedi loss eka enawa e nisa 10h*0.7 walin wadi karama paya 7k wage puluwan, hariyatama paya 6k wage puluwan
mewa lankawe koheda ganna tiyenne ?
link ekak dhaapan balanna
Work nakedලැපයි රවුටරෙයි මොකක් හරි කරගත්තා කියහන්කො ෆෑන් එක නැතුව වැඩ කරන්නෙ කොහොමද බං දාඩිය පෙරාගෙනමට දැන් ඔෆිස් එකට යන්න හිතිලා තියෙන්නෙ

Amor amor ඇයි එතකොට දාඩිය දාන්නැද්ද![]()
දාඩිය දානකොට ඇඳුම් ඇඳන් ඉන්නවට වඩා සනීපයිනේ
Free laptop holder for malesScrum meeting එකේ කැමරාව ඔන් උනොත් කොහොමද ආතල් එක![]()