පවර් ෂටර්ස් කිරීම

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පවර් ෂටර්ස් කිරීම

    පවර් ෂටර්ස් ආවෙ නැති වාහනයක් පවර් ෂටර්ස් කරන්න පුලුවන්ද ?
    දොරවල් මාරු කරලා කරන්න පුලුවන් නේද ?
    එහෙම නැතිව කරන්න පුලුවන්ද ? ඒක සාර්තකද ?

    ස්තූතියි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දොරවල් මාරු කරන්න ඕන නැහැ..
    වයින්ඩර් මෝටර් දාලා ඔටෝ කරන්න පුළුවන්..
    එහෙම කරන උන් ඉන්නවා..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දොරවල් මාරු කරන්න ඕන නැහැ..
    වයින්ඩර් මෝටර් දාලා ඔටෝ කරන්න පුළුවන්..
    එහෙම කරන උන් ඉන්නවා..

    එතකොට මචං අදාල බට්න් තියන ආම් රෙස්ට් එක දානවද ? නැත්තං ගියර් ලිවර් එක ගාවද ස්විච් දාන්නෙ ?
    දන්න තැනක් තියනවද ? දල වශයෙන් කීයක් විතර යයිද වැඩේට ?
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    Karanna puluwan. Godak aya karanne gear leaver eka yatata buttons Dana eka. Habai mama photos dakala tiyenawa arm rest ekatama set karapu
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දොරවල් මාරු කරන්න බජට් එක තියෙනවා නම් ෆැක්ටරියෙන් ආව වගේම හදාගතහැකි

    චයිනීස් කෑලි දාල පවර් ශටර් කරන්න යන ගානෙයි recon දොර හතරක් දාන්න යන ගානෙයි ලොකුම වෙනසක් නැත්නම් එහෙම කරන එක හොඳයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එතකොට මචං අදාල බට්න් තියන ආම් රෙස්ට් එක දානවද ? නැත්තං ගියර් ලිවර් එක ගාවද ස්විච් දාන්නෙ ?
    දන්න තැනක් තියනවද ? දල වශයෙන් කීයක් විතර යයිද වැඩේට ?


    ඩාලි රෝඩ් එකේ තියෙනවා මචං..
    කන්ටෑක්ට් එකක් නම් නැහැ..