පවර් බෑන්ක් ප්‍රශ්නයක්!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    USB කේබල් එකක් අරගෙන ඒකෙ පවර් ගන්න පැත්තට කේබල් එකේ එක එන්ඩ් එකක් කනෙක්ට් කරලා අනිත් C පෝට් එන්ඩ් එක ආය power බෑන්ක් එකට කනෙක්ට් කලොත් මොකද වෙන්නෙ. කෙටියෙන් කීවොත් පවර් බෑන්ක් එකේ පවර් එකෙන්ම ඒක චාජ් කරන්න පුලුහන්ද. මට මේකට වැටෙන රිප්ලයි හිතාගන්න පුලුහන් නිසා. ආය කමෙන්ට් කරන්නෙ නෑ.. දන්න අය කියාගෙන යන්න. :P
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    images.jpg
     
    • Haha
    Reactions: rukshrulz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    2pk8f3.jpg

    ෆෝන් එකකින් පවර් බෑන්ක් එක චාජ් කරගන්නත් පුළුවන්. යාළුවෙක්ගෙ ෆෝන් එකකින් පවර් බැන්ක් එකේ චාර්ජ් පෝර්ට් එකට කනෙක්ට් කරන්න. 🤷‍♂️
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    එහෙම නම් බන් මිනිස්සුන්ගේ පස්ස පැත්තට බටයක් සෙට් කරලා බටේ අනිත් කොන කටට එබුවා නම් ආයේ තුන් වෙල කෑම කන්න ඕනෙත් නෑනේ. :lol:
     
    • Haha
    Reactions: Hankook

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    daymn son. උබට output එක ආයෙ Input එකටම ගහල infinite power ගන්නත් පුලුවන්. :yes:

    Eric Wareheim Mind Blown GIF by Tim and Eric
    Blow Your Mind Wow GIF by Product Hunt
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මම සිරිපාදේ නගිද්දි දැක්ක පට්ට මෝඩයෝ සෙට් එකක්. උන් ෆෝන් charge වෙනවා කියලා රුපියල් 1000 කොල ගොට්ට වගේ නවල ෆෝන් එකේ බැට්රිය අස්සේ ගහල බලන් ඉන්නවා. මට ඉතින් මුන් ඒ මොකද්ද කරන්නේ කියලා අහන්නත් නිකන් මොකද්ද වගේ. මට වැඩක් නෑනේ උන් 1000කොලේ රෝල් කරලා පුකේ ගහන් හිටිටත්. ඒත් මම ඇහුව මොකෝ කරන්නේ කියලා. බැට්රි charge වෙනවලු එහෙම 1000 කොලේ ගොට්ට වගේ ඔතලා බැට්රිය අස්සේ ගහන් හිටියම. හම්මේ මේ වගේ හරක් ඉන්නවද කියලා හිතුනා මට. මොකුත් කියන්න ගියෙ නෑ මම. අහ් එහෙමද කියලා නිකන් හිටියා. මායි යාලුවෝ ටිකයි උන්ගේ ගොං කම ගැන කතා කර කර හිනා වේවි කන්ද නැග්ගා. පස්සේ අපි කන්ද නැගලා බහිද්දී අපේ ෆෝන් වල බැට්රි බැහැල. පස්සේ නිකමට අරුන් වගේ අපි සල්ලි කොල බැට්රිය අස්සේ ගහල බැලුව. මෙන්න බෝලේ සිරාවටම charge වෙනවා. අපිට මාර පුදුමයි. අපි බලපු විදිහට බැට්රි කට්ට 5ම ඕනේ නම් 500 කොලයක් ගහන්න ඕන. 100කොලේ ගැහුව්වොත් charge වෙන්නේ එක කට්ටයයි. 2000 ගහන්න එපා කිව්ව මගේ යාලුවෙක්. 2000වොල්ටේජ් එක වැඩියි කියල. Fast charging ඕන නම් 1000 කොලේ ගහන්නේ. 🤷‍♂️
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    මම සිරිපාදේ නගිද්දි දැක්ක පට්ට මෝඩයෝ සෙට් එකක්. උන් ෆෝන් charge වෙනවා කියලා රුපියල් 1000 කොල ගොට්ට වගේ නවල ෆෝන් එකේ බැට්රිය අස්සේ ගහල බලන් ඉන්නවා. මට ඉතින් මුන් ඒ මොකද්ද කරන්නේ කියලා අහන්නත් නිකන් මොකද්ද වගේ. මට වැඩක් නෑනේ උන් 1000කොලේ රෝල් කරලා පුකේ ගහන් හිටිටත්. ඒත් මම ඇහුව මොකෝ කරන්නේ කියලා. බැට්රි charge වෙනවලු එහෙම 1000 කොලේ ගොට්ට වගේ ඔතලා බැට්රිය අස්සේ ගහන් හිටියම. හම්මේ මේ වගේ හරක් ඉන්නවද කියලා හිතුනා මට. මොකුත් කියන්න ගියෙ නෑ මම. අහ් එහෙමද කියලා නිකන් හිටියා. මායි යාලුවෝ ටිකයි උන්ගේ ගොං කම ගැන කතා කර කර හිනා වේවි කන්ද නැග්ගා. 🤷‍♂️
    ඕක කරනව පරන button phone වල. හැබැයි ගහන් හිටියම නෙවෙයි. 10 කොලේ ගොට්ට වගේ රෝල් කරල contact නොවෙන්න මැද පින් එක අස්සෙ හිර කරල 4න් එක on කරපු ගමන් ගලවනව. 100% පෙන්නනව ටික වෙලාවකට. ඒ වෙලාව ඇති cl එකක් එහෙම ගන්න. හැබැයි battery එකට bs. circuit එක short කරල battery level එක reset වෙන scn එකක් මම හිතන්නෙ
    emergency වෙලාවට මරු.
     
    • Haha
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    USB කේබල් එකක් අරගෙන ඒකෙ පවර් ගන්න පැත්තට කේබල් එකේ එක එන්ඩ් එකක් කනෙක්ට් කරලා අනිත් C පෝට් එන්ඩ් එක ආය power බෑන්ක් එකට කනෙක්ට් කලොත් මොකද වෙන්නෙ. කෙටියෙන් කීවොත් පවර් බෑන්ක් එකේ පවර් එකෙන්ම ඒක චාජ් කරන්න පුලුහන්ද. මට මේකට වැටෙන රිප්ලයි හිතාගන්න පුලුහන් නිසා. ආය කමෙන්ට් කරන්නෙ නෑ.. දන්න අය කියාගෙන යන්න. :P
    thambi nam ohoma gon na.