[FONT="][/FONT][FONT="]හැමවිටම ඇපරන්ට් ජවය සත්‍ය ජවයට වඩා විශාලය[/FONT][FONT="]. [/FONT][FONT="]උදාහරණයක් ලෙස මොටරයක් ගමු[/FONT][FONT="]. [/FONT][FONT="]මෝටරයට වැය වන ඇපරන්ට් ජවය [/FONT][FONT="]1200VA [/FONT][FONT="]නම්[/FONT][FONT="], [/FONT][FONT="]එහි සත්‍ය ජවය [/FONT][FONT="]1000W [/FONT][FONT="]ක් විය හැකියි[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ජවයන් දෙකෙන් සත්‍ය ලෙසම මෝටරය උත්සර්ජනය කරන්නේ [/FONT][FONT="]1000 [/FONT][FONT="]වේ[/FONT][FONT="]. [/FONT][FONT="]එවිට[/FONT][FONT="], [/FONT][FONT="]වෙනස වන [/FONT][FONT="](1200-1000=) 200[/FONT][FONT="]ට කුමක් සිදු වේද[/FONT][FONT="]? [/FONT][FONT="]එය උත්සර්ජනය නොවේ නම්[/FONT][FONT="], [/FONT][FONT="]නැවත පරිපථයට ලැබෙන නිසා එය ගැටලුවක් නොවේ යැයි ඔබට එකවරම සිතෙනු ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත් එම වෙනස පරිපථයට නැවත ලැබුණත් පරිපථය එය භාර ගැනීමට සූදානම් නැත[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත් එය භාර ගැනීමට හැකිවනු පිණිසද පරිපථය වෙනස් කළ හැකියි [/FONT][FONT="]([/FONT][FONT="]ඇත්තටම එය කරන හැටි තමයි අප ඉගෙන ගත යුත්තේ[/FONT][FONT="]). [/FONT][FONT="]මෙහෙම සිතන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබේ නිවසට විදුලිය ලැබෙන්නේ විදුලි බල මණ්ඩලයෙන්[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබ ඔවුන්ගෙන් විදුලිය ගැනීම පමණයි කළ හැක්කේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ සඳහා ඔබ ඔවුන්ට විදුලි බිල්පත් මඟින් මුදල්ද ගෙවනවා[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත් ඔබ විසින් එක තත්පරයකටවත් විදුලි බල මණ්ඩලයට විදුලිය සැපයිය හැකිද[/FONT][FONT="]? ([/FONT][FONT="]එවිට ඔවුන්ට ඔබෙන් ලැබෙන විදුලිබලයට මුදල් ගෙවීමටත් සිදු වෙනවා[/FONT][FONT="].) [/FONT][FONT="]නොහැකියි නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ඊට හේතුව ඔවුන්ගේ විදුලි බෙදා හැරීමේ පරිපථ සාදා තිබෙන්නේ විදුලිය ලබා දීමට පමණයි[/FONT][FONT="]. [/FONT][FONT="]දැන් ඉහත කාරණය ගැන සිතන්න[/FONT][FONT="]. [/FONT][FONT="]පරිපථයෙන් පිට කරන වෝට් [/FONT][FONT="]200 [/FONT][FONT="]ලබා ගන්නට විදුලි බල මණ්ඩලයේ පරිපථ සූදානම් නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]සාමාන්‍යයෙන් ඔබේ පරිපථත් ඊට සූදානම් නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]ඉතිං එම අමතර විදුලිය අපතේ යනවා[/FONT][FONT="]. [/FONT][FONT="]කොච්චර නාස්තියක්ද එය[/FONT][FONT="]? [/FONT][FONT="]කර්මාන්තශාලාවලට මෙය රුපියල් මිලියන ගණනක නාස්තියක් විය හැකියි[/FONT][FONT="]. [/FONT][FONT="]එය නිකංම නාස්ති වෙනවා නොවේ[/FONT][FONT="]; [/FONT][FONT="]එය නාස්ති වෙන්නේ පරිපථය හා උපකරණ ඔස්සේම එම ධාරාව නිකරුණේ ගමන් කරවමින්[/FONT][FONT="]. [/FONT][FONT="]මෙවිට අමතර තාපයක් උපදිනවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒවා උපකරණවලට හානිකර වෙන්නත් පුලුවන්[/FONT][FONT="]. [/FONT][FONT="]එම හානිය [/FONT][FONT="]([/FONT][FONT="]තාපය[/FONT][FONT="]) [/FONT][FONT="]අඩු කිරීමට නැවතත් අමතර වියදමක් යොදා සිසිල් කිරීමටද සිදු වේ[/FONT][FONT="].[/FONT]
[FONT="]විදුලි ශක්තිය පැත්තෙන් බැලුවහම එය විශාල නාස්තියක්[/FONT][FONT="]; [/FONT][FONT="]විශාල පරිසර දූෂණයක්[/FONT][FONT="]. [/FONT][FONT="]සෑම නාස්තියකින්ම හා පරිසර දූෂණයකින්ම විශාල [/FONT][FONT="]([/FONT][FONT="]විශේෂයෙන්ම ආර්ථික[/FONT][FONT="]) [/FONT][FONT="]පාඩු සිදු වේ[/FONT][FONT="]. [/FONT][FONT="]මෙම පාඩුව එක්කෝ විදුලි බල මණ්ඩලය දැරිය යුතුය[/FONT][FONT="]; [/FONT][FONT="]නැතහොත් කර්මාන්තශාලාව[/FONT][FONT="]/[/FONT][FONT="]නිවස විසින් දැරිය යුතුය[/FONT][FONT="]. [/FONT][FONT="]එනිසා කර්මාන්තශාලා එම නාස්තිය වැලැක්වීමට කටයුතු කළ යුතුයි[/FONT][FONT="]. [/FONT][FONT="]එය කළ හැක්කේ ඉහතදී පෙන්වා දුන් පරිදි කොයිල්වලින් ඇතිවන කලා වෙනසයි ධාරිත්‍රකවලින් ඇතිවන කලා වෙනසයි එකිනෙකට විරුද්ධ නිසා[/FONT][FONT="]. [/FONT][FONT="]සාමාන්‍යයෙන් උපකරණවල ධාරිත්‍රක බහුලව යොදාගෙන ක්‍රියාත්මක වන උපකරණ නැත[/FONT][FONT="]. [/FONT][FONT="]එනිසා ධාරිත්‍රකවලින් ගැටලුවක් [/FONT][FONT="]([/FONT][FONT="]ජව හානියක්[/FONT][FONT="]) [/FONT][FONT="]ගැන ඇපරන්ට් පවර් එකක් ගැන අප සාමාන්‍යයෙන් කතා කරන්නේ නැත[/FONT][FONT="]. [/FONT][FONT="]කොයිල්වලින් ඇතිවන ගැටලුවක් තමයි තිබෙන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]එ් කියන්නේ දැන් පුලුවන් එම කොයිල්වලින් ඇතිවල ජව හානිය සුදුසු කැප් යොදමින් නිවැරදි කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]එලෙස කිව්වත් සැබෑ ලෙස සිදුවන්නේ මෙයයි[/FONT][FONT="]. [/FONT][FONT="]කොයිල් විසින් තාවකාලිකව ගබඩා කරගත් විදුලිය නැවත පිට කරනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙම පිට කරන විදුලිය කවුරුත් භාරගන්න කැමැති නැති නිසා[/FONT][FONT="], [/FONT][FONT="]එය ගබඩා කර ගන්නට කුමක් හෝ උපක්‍රමයක් යෙදිය යුතු වෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත් මේ සඳහා බැටරි යෙදිය නොහැකියි මොකද ඉතා ක්ෂණයකින් බැටරියකට බැහැ විදුලි ශක්තියක් ගබඩා කර ගන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ සඳහා තිබෙන හොඳම උපක්‍රම දෙක තමයි එක්කෝ ධාරිත්‍රක භාවිතා කිරීම නැතිනම් ඉන්ඩක්ටර් භාවිතා කිරීම[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත් මෙහිදී ඉන්ඩක්ටර් යෙදීමට බැහැ මොකද ප්රශ්නය ඇති වී තිබෙන්නෙත් ඉන්ඩක්ටර් නිසා[/FONT][FONT="]. [/FONT][FONT="]එවිට කැප් තමයි අවසාන තුරුම්පුව[/FONT][FONT="]. [/FONT][FONT="]ඇත්තටම ඉතා විශාල සුවිශේෂි ධාරිත්‍රකයි මේ සඳහා යොදා ගන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]මෙම ධාරිත්‍රක [/FONT][FONT="]Power Factor Correction Capacitors (PFC caps) [/FONT][FONT="]ලෙස හැඳින්වෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]එවැනි ධාරිත්‍රක බොහෝ ගණනක් ස්ථාපනය කර ඇති අවස්ථාවක් [/FONT][FONT="]capacitor bank ([/FONT][FONT="]ධාරිත්‍රක බැංකුවක්[/FONT][FONT="]) [/FONT][FONT="]එකක් ලෙස හැඳින්වෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]පහත රූපයේ දැක්වෙන්නේ කර්මාන්තශාලාවක සවිකර තිබෙන එවැනි කැප් බෑන්ක් එකකි[/FONT][FONT="].
[/FONT]

[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]