පවර් ෆැක්ටර් - PFC

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    [FONT=&quot][/FONT][FONT=&quot]හැමවිටම ඇපරන්ට් ජවය සත්‍ය ජවයට වඩා විශාලය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උදාහරණයක් ලෙස මොටරයක් ගමු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෝටරයට වැය වන ඇපරන්ට් ජවය [/FONT][FONT=&quot]1200VA [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහි සත්‍ය ජවය [/FONT][FONT=&quot]1000W [/FONT][FONT=&quot]ක් විය හැකියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ ජවයන් දෙකෙන් සත්‍ය ලෙසම මෝටරය උත්සර්ජනය කරන්නේ [/FONT][FONT=&quot]1000 [/FONT][FONT=&quot]වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවිට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙනස වන [/FONT][FONT=&quot](1200-1000=) 200[/FONT][FONT=&quot]ට කුමක් සිදු වේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එය උත්සර්ජනය නොවේ නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැවත පරිපථයට ලැබෙන නිසා එය ගැටලුවක් නොවේ යැයි ඔබට එකවරම සිතෙනු ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් එම වෙනස පරිපථයට නැවත ලැබුණත් පරිපථය එය භාර ගැනීමට සූදානම් නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් එය භාර ගැනීමට හැකිවනු පිණිසද පරිපථය වෙනස් කළ හැකියි [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ඇත්තටම එය කරන හැටි තමයි අප ඉගෙන ගත යුත්තේ[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]මෙහෙම සිතන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔබේ නිවසට විදුලිය ලැබෙන්නේ විදුලි බල මණ්ඩලයෙන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔබ ඔවුන්ගෙන් විදුලිය ගැනීම පමණයි කළ හැක්කේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ සඳහා ඔබ ඔවුන්ට විදුලි බිල්පත් මඟින් මුදල්ද ගෙවනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් ඔබ විසින් එක තත්පරයකටවත් විදුලි බල මණ්ඩලයට විදුලිය සැපයිය හැකිද[/FONT][FONT=&quot]? ([/FONT][FONT=&quot]එවිට ඔවුන්ට ඔබෙන් ලැබෙන විදුලිබලයට මුදල් ගෙවීමටත් සිදු වෙනවා[/FONT][FONT=&quot].) [/FONT][FONT=&quot]නොහැකියි නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඊට හේතුව ඔවුන්ගේ විදුලි බෙදා හැරීමේ පරිපථ සාදා තිබෙන්නේ විදුලිය ලබා දීමට පමණයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන් ඉහත කාරණය ගැන සිතන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පරිපථයෙන් පිට කරන වෝට් [/FONT][FONT=&quot]200 [/FONT][FONT=&quot]ලබා ගන්නට විදුලි බල මණ්ඩලයේ පරිපථ සූදානම් නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් ඔබේ පරිපථත් ඊට සූදානම් නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිං එම අමතර විදුලිය අපතේ යනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කොච්චර නාස්තියක්ද එය[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කර්මාන්තශාලාවලට මෙය රුපියල් මිලියන ගණනක නාස්තියක් විය හැකියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය නිකංම නාස්ති වෙනවා නොවේ[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]එය නාස්ති වෙන්නේ පරිපථය හා උපකරණ ඔස්සේම එම ධාරාව නිකරුණේ ගමන් කරවමින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙවිට අමතර තාපයක් උපදිනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒවා උපකරණවලට හානිකර වෙන්නත් පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එම හානිය [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]තාපය[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]අඩු කිරීමට නැවතත් අමතර වියදමක් යොදා සිසිල් කිරීමටද සිදු වේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]විදුලි ශක්තිය පැත්තෙන් බැලුවහම එය විශාල නාස්තියක්[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]විශාල පරිසර දූෂණයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සෑම නාස්තියකින්ම හා පරිසර දූෂණයකින්ම විශාල [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]විශේෂයෙන්ම ආර්ථික[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]පාඩු සිදු වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම පාඩුව එක්කෝ විදුලි බල මණ්ඩලය දැරිය යුතුය[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]නැතහොත් කර්මාන්තශාලාව[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]නිවස විසින් දැරිය යුතුය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එනිසා කර්මාන්තශාලා එම නාස්තිය වැලැක්වීමට කටයුතු කළ යුතුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය කළ හැක්කේ ඉහතදී පෙන්වා දුන් පරිදි කොයිල්වලින් ඇතිවන කලා වෙනසයි ධාරිත්‍රකවලින් ඇතිවන කලා වෙනසයි එකිනෙකට විරුද්ධ නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් උපකරණවල ධාරිත්‍රක බහුලව යොදාගෙන ක්‍රියාත්මක වන උපකරණ නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එනිසා ධාරිත්‍රකවලින් ගැටලුවක් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ජව හානියක්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ගැන ඇපරන්ට් පවර් එකක් ගැන අප සාමාන්‍යයෙන් කතා කරන්නේ නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කොයිල්වලින් ඇතිවන ගැටලුවක් තමයි තිබෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එ් කියන්නේ දැන් පුලුවන් එම කොයිල්වලින් ඇතිවල ජව හානිය සුදුසු කැප් යොදමින් නිවැරදි කරන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එලෙස කිව්වත් සැබෑ ලෙස සිදුවන්නේ මෙයයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කොයිල් විසින් තාවකාලිකව ගබඩා කරගත් විදුලිය නැවත පිට කරනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම පිට කරන විදුලිය කවුරුත් භාරගන්න කැමැති නැති නිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය ගබඩා කර ගන්නට කුමක් හෝ උපක්‍රමයක් යෙදිය යුතු වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් මේ සඳහා බැටරි යෙදිය නොහැකියි මොකද ඉතා ක්ෂණයකින් බැටරියකට බැහැ විදුලි ශක්තියක් ගබඩා කර ගන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ සඳහා තිබෙන හොඳම උපක්‍රම දෙක තමයි එක්කෝ ධාරිත්‍රක භාවිතා කිරීම නැතිනම් ඉන්ඩක්ටර් භාවිතා කිරීම[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් මෙහිදී ඉන්ඩක්ටර් යෙදීමට බැහැ මොකද ප්‍රශ්නය ඇති වී තිබෙන්නෙත් ඉන්ඩක්ටර් නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවිට කැප් තමයි අවසාන තුරුම්පුව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇත්තටම ඉතා විශාල සුවිශේෂි ධාරිත්‍රකයි මේ සඳහා යොදා ගන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම ධාරිත්‍රක [/FONT][FONT=&quot]Power Factor Correction Capacitors (PFC caps) [/FONT][FONT=&quot]ලෙස හැඳින්වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවැනි ධාරිත්‍රක බොහෝ ගණනක් ස්ථාපනය කර ඇති අවස්ථාවක් [/FONT][FONT=&quot]capacitor bank ([/FONT][FONT=&quot]ධාරිත්‍රක බැංකුවක්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]එකක් ලෙස හැඳින්වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පහත රූපයේ දැක්වෙන්නේ කර්මාන්තශාලාවක සවිකර තිබෙන එවැනි කැප් බෑන්ක් එකකි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]
    220px-Condensor_bank_150kV_-_75MVAR.jpg
    [/FONT]

    [FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: NK123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෝටරේ වොට් 1200ක විදුලි ශක්තියක් විදුලි බල පද්ධතියෙන් ගත්තට, ඇත්තටම කරන්නෙ වොට් 1000ක කාර්යයක් පමණයි. ඉතුරු වොට් 200 ආයෙ විදුලි බල පද්ධතියට දෙනවලු :shocked:
    බොරුවට වැඩි ඇම්පියර් ප්‍රමාණයක් වයර් වල යනව එතකොට..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    තව විස්තර ටිකක් කියපන්කො :)

    ඒ කියන්නේ අපේ ගෙවල් වල තීන මීටර් වලින් මනින්නේ true power එක. apparent power නෙවි. ඒ නිසා pf ගානක්වත් නෑ.

    industrial මීටර් වල නම් මනින්නේ apparent power එකයි ඒවගේ pf කරෙක්ට් කරන්න ඕනා කියන්නේ.

    ඒ නිසා ගෙවල් වල pf කරෙක්ට් කරා කියල මීටර් ගත වෙන පවර් සේවින් එකක් වෙන්නේ නෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරු වෙන්ඩ ඇති බං 1000ක් කරනව කියල අරං තියෙන්නෙ කැරකිලා දෙන ශක්තියනෙ. මෝටරේ ගැස්සෙනව සද්දෙ එනව රත් වෙනව ඉතුරු ටික යන්නෙ ඔය ටිකට වෙන්ඩ ඇති :yes: :yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොරු වෙන්ඩ ඇති බං 1000ක් කරනව කියල අරං තියෙන්නෙ කැරකිලා දෙන ශක්තියනෙ. මෝටරේ ගැස්සෙනව සද්දෙ එනව රත් වෙනව ඉතුරු ටික යන්නෙ ඔය ටිකට වෙන්ඩ ඇති :yes: :yes:

    :yes::yes::yes: