Instagrame giyama hithenawa ubala api mona ponnayoda kiyala. Athe pichchiya nathi unaama alpechchathaawa gena kiyala hitha hadagannawa. Pawkarakama thamai ethin. Matanam Dan suicide karaganna hithila thiyenne. Ubalath ehema karaganilla. 


Badu nwei, Real posh un innaw sonnalayo
kimbak tibba nam saloon gihin / wate yanna tibba star hotels walata itin
)මෙතන දාපං ටිකක්ඕවා වල ඉන්න උන් ගේ බොරු සෝබනේ විතරයි. කොච්චර තිබ්බත් උන්ට මදි! ලෝකෙට පේන්න Photos, Videos දැම්මට උන් ඉන්නේ හඳේ. ගොඩක් ලංකාවේ පොශ් සීන් එකේ උන්ගේ පවුල් අවුල්. එහෙමත්ම සුපිරියට family life එක ගෙනියන්නේ ගොඩක් ම කලාතුරකින් සෙට් එක. (මම කොළඹ ජිම් එකක වැඩකලා අවුරුදු 3ක්, ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ, මම Free mental තෙරපි දෙනවා මට සෙට් වෙන උන්ට, උන් කියවනවා මම අහගෙන ඉන්නවා.අහපු දේවල් අනන්තයි ඉතින්)
thread ekak daapanko katha tika.. nam gam noda..ඕවා වල ඉන්න උන් ගේ බොරු සෝබනේ විතරයි. කොච්චර තිබ්බත් උන්ට මදි! ලෝකෙට පේන්න Photos, Videos දැම්මට උන් ඉන්නේ හඳේ. ගොඩක් ලංකාවේ පොශ් සීන් එකේ උන්ගේ පවුල් අවුල්. එහෙමත්ම සුපිරියට family life එක ගෙනියන්නේ ගොඩක් ම කලාතුරකින් සෙට් එක. (මම කොළඹ ජිම් එකක වැඩකලා අවුරුදු 3ක්, ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ, මම Free mental තෙරපි දෙනවා මට සෙට් වෙන උන්ට, උන් කියවනවා මම අහගෙන ඉන්නවා.අහපු දේවල් අනන්තයි ඉතින්)
Hichchige Big Brain
kimbak tibba nam saloon gihin / wate yanna tibba star hotels walata itin

මෙතන දාපං ටිකක්
thread ekak daapanko katha tika.. nam gam noda..
)
)
වෙනමම ඒවා වෙන්න තිබ්බා
)Social media delete karla real ලෝකෙට වරෙන්..
ලෝකෙට පරකාසේ..ගෙදරට මර ගාතේ..ඕකුන්
උබට වයස කීයද 18 වැඩිය අඩුයි නේද..
මේ මනුස්සයා ජීවත් වෙන විදිය බලපන්..පොරට මොනවද ගන්න බැරි මේ ලොකේ
මූ මේකේ ඉන්න අනිත් උන්වත් අල්ලාගෙන. උබ ගැන විතරක් එහෙම හිතපන් .Instagrame giyama hithenawa ubala api mona ponnayoda kiyala
