පව්කාරකම

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    Social media delete karla real ලෝකෙට වරෙන්..


    ලෝකෙට පරකාසේ..ගෙදරට මර ගාතේ..ඕකුන්

    උබට වයස කීයද 18 වැඩිය අඩුයි නේද..



    මේ මනුස්සයා ජීවත් වෙන විදිය බලපන්..පොරට මොනවද ගන්න බැරි මේ ලොකේ

    warren buffet thamanta kiyala cell phone ekakwath pawichchi karanne nalu neda
     
    • Like
    Reactions: Solo Rider

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් තමා මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ. තව තවත් සංසාර ගමන් දික් කරගන්නෙ නොදැනුවත්වම ඔව්ව නිසා.
    :yes: :yes: :yes:
     
    • Love
    Reactions: Heshan Daminda