මෙහෙමයි මගෙ අම්මගෙ පව්ලෙ අය සහ තාත්තාගෙ ප්ව්ලෙ අය වෙන් වෙලා ජිවත් වෙන්නෙ..අම්මා සහ තාත්තා දෙන්නත් ජිවත් වෙන්නෙ වෙන් වෙල..මට මේ දෙගොල්ලොම දියුනු වෙන්න දෙන්නෙ නැ ප්ර්ශන ඈති කරනවා..දැනට මම පොඩි ජොබ් එකක් කරනවා ...ඒත් මේ දෙගොල්ලොම එයලගෙ හිත්වත් මිනිස්සු එක්ක එකතු වෙලා මට කෙලවන්නමයි බලන්නෙ.මේකට උත්තරයක් දියන් පුලුවන් නම්..සෑහෙන මානසිකව වැටිලා ඉන්නෙ..අසරන වෙලා ඉන්නෙ..පුලුවන් විදිය්ට උපදෙස් ටිකක් ඩියන් මචන්ලා
