පව්ල් දෙකක ප්‍රශ්නයකට මැදි වෙලා

iamnewway

Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    මෙහෙමයි මගෙ අම්මගෙ පව්ලෙ අය සහ තාත්තාගෙ ප්ව්ලෙ අය වෙන් වෙලා ජිවත් වෙන්නෙ..අම්මා සහ තාත්තා දෙන්නත් ජිවත් වෙන්නෙ වෙන් වෙල..මට මේ දෙගොල්ලොම දියුනු වෙන්න දෙන්නෙ නැ ප්‍ර්ශන ඈති කරනවා..දැනට මම පොඩි ජොබ් එකක් කරනවා ...ඒත් මේ දෙගොල්ලොම එයලගෙ හිත්වත් මිනිස්සු එක්ක එකතු වෙලා මට කෙලවන්නමයි බලන්නෙ.මේකට උත්තරයක් දියන් පුලුවන් නම්..සෑහෙන මානසිකව වැටිලා ඉන්නෙ..අසරන වෙලා ඉන්නෙ..පුලුවන් විදිය්ට උපදෙස් ටිකක් ඩියන් මචන්ලා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Confused Kevin James GIF by TV Land
     

    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    එක තමා බන්..මට මාර අසාධාරණයක් වෙන්නෙ

    මට කෙනෙක්ට උදව් කරන්න පුලුවන් නම් මගෙ පුද්ගලික තොරතුරු උනත් දෙන්න ලෑස්ත..
    ------ Post added on Dec 22, 2022 at 7:40 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒත් මේ දෙගොල්ලොම එයලගෙ හිත්වත් මිනිස්සු එක්ක එකතු වෙලා මට කෙලවන්නමයි බලන්නෙ
    තව විස්තර කරපං.. කොහොමද උන් උඹට කෙලවන්න හදන්නෙ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පැහැදිලි මදි. මේ ගැන පැහැදිලිව කියපන්. අම්මයි තාත්තයි වෙන් වෙලා හිටියත් උබේ දියුණුවට බාදා කරන්නෙ ඇයි? හේතු මොනවද?
     

    thanujaka

    Well-known member
  • මෙ දෙගොල්ලොම මිත්‍යා ගුරු කම් හූනියම් විශ්වාස කරන අය..මෙ ගොල්ලො හිතන්නේ ඒ අයට ප්‍රස්න ඇති උනෙ මම ඉපදුනට පස්සෙ කියල
    රටකට යන්න ට්‍රයි එකක් දෙන්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙ දෙගොල්ලොම මිත්‍යා ගුරු කම් හූනියම් විශ්වාස කරන අය..මෙ ගොල්ලො හිතන්නේ ඒ අයට ප්‍රස්න ඇති උනෙ මම ඉපදුනට පස්සෙ කියලා
    උඹේ වයස කියාද? මාසෙට කියක් වගේ හොයනවද?
     
    • Like
    Reactions: SLK_sri

    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    පැහැදිලි මදි. මේ ගැන පැහැදිලිව කියපන්. අම්මයි තාත්තයි වෙන් වෙලා හිටියත් උබේ දියුණුවට බාදා කරන්නෙ ඇයි? හේතු මොනවද?
    මෙහෙමයි කතාව ..අපි හරි හොදින් හිටපු පව්ලක්..අපෙ තාත්තා තමයි අම්මා එක්ක යාලුවෙලා ඉන්න මුල් කලෙ අම්මට සහ එයගෙ සහොදර්‍යින්ට කන්න බොන්න ඉන්න ගෙදර හඩා ගන්න වියදම් කරලා තියෙන්නෙ..මාත් ඉපදුනට පස්සෙ මේ දෙන්නා අතර රන්ඩු ඇති උනම වෙන් උනා..වටෙ ඉන්න ඩෙන්නගෙම සහොදරයො එකාට එකා මරාගෙන අයින් උනා..ඒ අතර අරව්ල පිටින් දාලා සමහර අය සල්ලි වගෙම තව වැඩ ක්රගෙන තියනවා..පස්සෙ තාත්තා මාව අරගෙන එයගේ ගමට යනවා..අම්මා සහ තාත්තා හඩපු ගෙදර අම්මගෙ නමට තියෙන්නෙ..එ ගෙදර හදලා තියෙන්නෙ අම්මගෙ ගමේ..මම තාත්තා එක්ක පුන්ච් කාලේ ගිය නිසා අම්මා සහ එයගේ පව්ලෙ අය මට කමති නෑ.එ වගෙම අම්මගෙ සහොදරයො පවා දැන් ප්‍රශ්න ඈති කරගෙන වෙ වෙලා තියෙන්නෙ ..මේ වගෙම තමා තාත්තා ගෙ පව්ලෙ සහොදරය...දැන් තාත්තා සහ මන් අතරිත් ප්‍රශ්න ...හරියටම කිව්වොත් පව්ලෙ දෙපැත්තේ ම අය අව්ස්තාව අනිව එකාට එකා මරා ගන්නව..වෙනසකට තියෙන්නෙ එ අයට සල්ලි තියනවා..මට නෑ..