පව් බන් කෙල්ල.

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    SUV තිබ්බට වැඩක් නෑ මුන්ට මොළයක් කියලා දෙයක් නැත්නම්. මේ වගේ එවුන්ගෙ ලයිසන් බ්ලැක් ලිස්ට් කරන්න ක්‍රමයක් නෑනෙ

    :yes::yes:
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Suv ek3 athulema arakawa daala. Lock karala wahane gini thiyanna oni. Me rate minissu neethiya athata gatha yuthui. Neethiya rakin aayathana pawaa gini bath kala yuthui.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Suv ek3 athulema arakawa daala. Lock karala wahane gini thiyanna oni. Me rate minissu neethiya athata gatha yuthui. Neethiya rakin aayathana pawaa gini bath kala yuthui.
    ඒ වැරැද්ද කලේ උඹගේ අම්මා තාත්තා උනත් උඹ කියන්නෙ ඔය දඬුවමම දෙමු කියලද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඔය බයිසිකල් කටු හදල තියෙන්නෙ එකෙකුට යන්න නේද? පිටිපස්සෙ යන එකා ඉස්සරහ එකාගෙ ඇඟේ එල්ලිල යන්න ඕනෙ. කාට රිදුනත් බයිසිකල් වල යන අයට ආරක්ෂාවක් නැහැ කියන එක තමයි ඇත්ත.


    මෙතන බයික් එකක් ගියත් වෙන වාහනයක් ගියත් වෙන්නේ එකම දේ පොන්ස්..

    සිගිති ආතල් දෙන්න එපා, 18 පහු උනාම ලයිසන් ගනින්... :P:P:P