පව් මචන්...ඔක්කොම මෙක බලන්න

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පව් මචන්...ඔක්කොම මෙක බලන්න

    මචන් හොදට බලපන් මචන් තිරිසන් සතෙක් උනත් තමන්ගෙ වර්ගෙ කෙනෙක්ට විපතක් උනම ලගට ඈවිත් අපහු පන ගන්න හදන උත්සහය.....මෙ පුසා කිසිම මෙඩිකල් ස්කූල් එකකට ගිහින් නෙමේයි මෙ උත්සහ කරන්නෙ මෙ අනතුරට පත්වුන පුසව බෙර ගන්න ප්‍රතමාදාර දෙන්නෙ.....මෙක බලද්දි හිතෙනවා සත්තුන්ගෙ ලොකෙ අපිට වඩා මනුස්සකම තියෙනවා කියලා....

     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හරිම දුකයි,හැප්පිලාද කොහේද මැරිලා තියෙන්නෙ,ගුණ යහපත් පුසෙක්,සතෙක් උනත්,රෙප් දෙන්න බැරිලු
     

    sajith.iroshan

    Well-known member
  • Jul 17, 2007
    1,041
    41
    48
    Gampaha
    2.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සතෙක් වෙලත් බලපන්ලා උ පුසව බේරගන්න හදන හැටි.මේවා අපිට හොද පාඩම් :(