පව් මචන්...ඔක්කොම මෙක බලන්න
මචන් හොදට බලපන් මචන් තිරිසන් සතෙක් උනත් තමන්ගෙ වර්ගෙ කෙනෙක්ට විපතක් උනම ලගට ඈවිත් අපහු පන ගන්න හදන උත්සහය.....මෙ පුසා කිසිම මෙඩිකල් ස්කූල් එකකට ගිහින් නෙමේයි මෙ උත්සහ කරන්නෙ මෙ අනතුරට පත්වුන පුසව බෙර ගන්න ප්රතමාදාර දෙන්නෙ.....මෙක බලද්දි හිතෙනවා සත්තුන්ගෙ ලොකෙ අපිට වඩා මනුස්සකම තියෙනවා කියලා....
Last edited:



