පව් මේ රිලවා.

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොම්නයාගේ ලිම්ක් එක

    ඔටාරා එහෙම බල්ලො විතරද කෙයා කරන්නේ
    හැමොටම කරන්න පුලුවන් සිමාවක් තියෙනවා බන්, පාරවල් පුරා බල්ලො, බල්ලො බලන හැම තෑනකම බල්ලො 200-2000ක් වගෙ ඉන්නවා දැන්, බල්ලන්ට ආදරෙ මිනිසුස් ගාවත් බල්ලො 3-ක4 ඉන්නවා අඩුම, කරන්න බැහැ, මගෙ ගාව බල්ලො 8ක් හිටියා, එපා වෙනවා, පාර පුරා සත්තු, රාජිත ඉන්න කාලෙ නම් උන්ව අල්ලා ඔපරෙශන් කරා, දැන් එවාත් නැහැ,,
     
    • Like
    Reactions: kasun_kbp