පව් යකූ ජෙප්පෝ😂😁

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    පව් යකූ ජෙප්පෝ😂😁 බොර දියේ මාලු බාන්න ගිහිල්ලා කක්කි නාගන්නවා :poop:

    mekath senadipathiyage aluth wadak wage
    lol
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පෝලිමේ හිටියත් බයියා බයියාමයි. ජේවීපී එක ඡන්ද ගනියි කියලා බය හිතිලා කෑගහනවා.ජෙප්පෙක් නෙවෙයි බැරිවෙලාවත් පවිත්‍රා එහෙම ඔතනදි වාහනෙන් බැස්සනම් දනගාගෙන යන්නේ.:lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    පෝලිමේ හිටියත් බයියා බයියාමයි. ජේවීපී එක ඡන්ද ගනියි කියලා බය හිතිලා කෑගහනවා.ජෙප්පෙක් නෙවෙයි බැරිවෙලාවත් පවිත්‍රා එහෙම ඔතනදි වාහනෙන් බැස්සනම් දනගාගෙන යන්නේ.:lol::lol::lol:
    anika ai dehspalana wesawanta sir/madam kiyanne lol
     
    • Like
    Reactions: topkollek

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජවිපෙට තියෙන තැන ගන්න නේද මහින්දල විසින් විමල් සහ ගම්මන්පිල ඊලග චන්දෙට අවුරුදු 1 1/2ක් තියෙද්දි විපක්ශෙ පැත්තට බොරුවට ඇලකරේ.
    දෙවෙනිපාරටත් විමල් ජවිපෙට සොරි කරලම පොහොට්ටුවට 2023 ජොයින් වෙයි.
    Torjen horse sent to...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කලකට පසු - සුළු අස්වැසිල්ලක් බයියෙකුට ලැබී ඇති හැඩයි...!
    සතුටු වෙයල්ලා... ඉරිසියාව අත හැරපල්ලා....
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    පෝලිමේ හිටියත් බයියා බයියාමයි. ජේවීපී එක ඡන්ද ගනියි කියලා බය හිතිලා කෑගහනවා.ජෙප්පෙක් නෙවෙයි බැරිවෙලාවත් පවිත්‍රා එහෙම ඔතනදි වාහනෙන් බැස්සනම් දනගාගෙන යන්නේ.:lol::lol::lol:
    ඔතන ඕව බෙදන්නේ නැතුව සද්දෙට "වැඩ කරන අපේ විරුවා" සිංදුව දාන්ඩ තිබ්බේ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    Another drama from Senadipathi lol


    ලන්කාවේ කලුගලුත් ඉවර උනා අපිට සීගිරියත් නැතුව ගියා 😂 😂 😂 😂 😂

    ලපයගේ කතන්දර අහන උනුත් ඉන්නවද බං 😂 😂 😂
    ------ Post added on Mar 6, 2022 at 6:05 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lol ජෙප්පන්ගෙ රෙද්ද ගැලවුනා, 🤭🤭🤭ඕකනෙ අපි කියන්නෙ අපේ චන්ද පදනම ස්ථාවරයි කියල..
     
    • Like
    Reactions: weer 11

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Wimal JVP eken tawath 75% Vote base kadan 2024 weddi Pohottuwa ta pani😃
    ජෙප්පොගේ 25% කේසේ වෙතත් බය්යොන්ගෙන් 50% විතර ටෝටලි කොන්පියුස් 😂

    Lol ජෙප්පන්ගෙ රෙද්ද ගැලවුනා, 🤭🤭🤭ඕකනෙ අපි කියන්නෙ අපේ චන්ද පදනම ස්ථාවරයි කියල..
    අරෙහේ විමලේ ගෙම්බන් පිල මොනව කරනව ද දන්නේ නෑ

    මුන් ජෙපොන්ගෙ ඡන්ද කඩන්න්න යන්වා ...
    යකෝ උන්ට ලන්කාවෙම තියෙන්නෙ 3% නම් මොන මගුලට ඕක කඩන්න යනව ද


    විමලේ ගැන බලපන් 😂
    ------ Post added on Mar 6, 2022 at 7:32 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පවිත්‍රාගේ සෙට් එකනේ ඔහේ ඉන්නේ.