පව් වයසක මනුස්සය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,142
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පව් වයසක මනුස්සය

    සිය බිරිඳ වෙනත් පුරුෂයන් සමග ලිංගික ලිංගිකව හැසිරීමට සලස්වා බලාසිටින සැමියෙකු නිතියේ රැහැනට හසුවූ පුවතක් වාර්තා වෙනවා. මෙම සැමියාට මඟතොටදී හමුවන නාඳුනන පිරිමින් නිවෙසට ගෙන්වා සිය බිරිඳ සමග ලිංගිකව හැසිරීමට ඔවුන් යොමු කරන බව සදහන්.

    පැමිණිලිකාරිය 57 වැනි වියේ පසුවන තිදරු මවකි. සැකකරු 61 වැනි වියේ පසුවන හිටපු යුද හමුදා සාමාජිකයකු බව අධිකරණයේදී සඳහන් විය. සැකකරුගේ ක්‍රියා කලාපය හේතුවෙන් නන්නාඳුනන පුරුෂයන් රැසක් සමඟ පැමිණිලිකාරියට අඹු සැමියන් ලෙස හැසිරීමට සිදුවී ඇති බවත් විවාහකව සිටින දරු තිදෙනා මේ සිද්ධීන් කිසිවක් නොදන්නා බවත් පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ. මෙම හැසිරීම් සදහා බිරිඳ කැමති නොවු විට ඇයට පහර දී බලහත්කාරයෙන් මෙම ක්‍රියාවේ යොදවන බවද බිරිඳ විසින් පොලිසීයට පවසා තිබේ.

    මෙම සැකකරුවා මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරිය නියම කළාය. මීගමුව මූලික රෝහලේ මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරයා හමුවට සැකකරු ඉදිරිපත් කර එම වෛද්‍ය වාර්තා එදිනට (14 වැනිදාට) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,455
    113
    අර මේකේ ඉන්න කොට නිහාල්ගේ feature වයිෆ්ටත් ඕකම තමා කවදහරි වෙන්නේ..:P:rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර මේකේ ඉන්න කොට නිහාල්ගේ feature වයිෆ්ටත් ඕකම තමා කවදහරි වෙන්නේ..:P:rofl:

    කොට නිහාල්ගෙ ගැනි ඌව එක්කන් ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නය්... ඇය් යකො චූ බොනව කිව්ව... හය් හීල් දාල පොරගෙ අරක පාගන්න දෙනව කිව්වනෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,455
    113
    කොට නිහාල්ගෙ ගැනි ඌව එක්කන් ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නය්... ඇය් යකො චූ බොනව කිව්ව... හය් හීල් දාල පොරගෙ අරක පාගන්න දෙනව කිව්වනෙ

    :baffled::baffled::baffled::baffled: