පව් වැඩේ..🚗🔥😰😰

Nov 11, 2022
7
13
0
ඔච්චර වතුර තියෙනවා පාරේ. ටිකක් අරන් ගහන්න බැරිද? දැන් කියන්න එපා එහෙම නිවෙන්නේ නැහැ කියලා.අඩුම තරමේ උත්සහා කරන්න තිබුනා
 
aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    Tacho සිග්නල් එක තත්පර 10-15 ආවෙ නැත්තම් fuel pump relay එක off වෙන්න හදන්න බැරි ඇයි බන් මුන්ට

    90s වල ඉඳන්ම stand-alone ECU වල fuel pump relay cut-off feature එක තියනව. ඒත් ඔරිජිනල් ECU වල 2022දීත් තාම ඕක නැහැ

    PS. No fuel = no fire (almost)

    Fire extinguishers අරගෙන මදි මචන්. Expire උනාම මාරුකරන්නත් වෙනව
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    Fuel line ekata gini gattama pump une netat fuel line eka dige ginna spread wenawa ne.

    anika engine compartment eke tiyena plastics wage dewal gini ganna patan gannawa ne 🫣
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    Fuel line ekata gini gattama pump une netat fuel line eka dige ginna spread wenawa ne.

    anika engine compartment eke tiyena plastics wage dewal gini ganna patan gannawa ne 🫣
    එත් මචන් එතනදී fuel line එකේ තිබ්බ ටික විතරනෙ ගිනි ගන්නෙ. පම්ප් එක නැතුව ගින්න ලොකුවට පැතිරෙන්න fuel නැතිවෙයි.

    ප්ලාස්ටික් කතාව නම් ඇත්ත. ඒත් ටික වෙලාවකින් නිවෙයි (කරල බලල නැහැ)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය වගේම වැස්ස වෙලාවක මරුටියක් මගෙ ඉස්සරහම ගිනිගත්තා. පස්සෙ මිනිස්සු වටෙන් පිටෙන් වතුර එහෙම අරන් ඇවිත් නිව්වා. ඒත් එන්ජින් කම්පාර්ට්මන්ට් එක අලු.

    වැස්ස වෙලේට වයර් ශෝර්ට් එකක් වෙන්න පුලුවන්ද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එත් මචන් එතනදී fuel line එකේ තිබ්බ ටික විතරනෙ ගිනි ගන්නෙ. පම්ප් එක නැතුව ගින්න ලොකුවට පැතිරෙන්න fuel නැතිවෙයි.

    ප්ලාස්ටික් කතාව නම් ඇත්ත. ඒත් ටික වෙලාවකින් නිවෙයි (කරල බලල නැහැ)
    Batekata petrol dala gini tiyala balapan ko side ekakin. Anik side eken ginna enawa
     
    • Wow
    Reactions: aquaman2020

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    තමන් පදින වාහනේට ආදරයක් තියෙනම් Fire extinguishers 🧯 දැන්වත් තියාගනිල්ලා😐😐

    Owa thiyagaththama kohomada sinhalu insurance ganne?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    වාහන තියෙන එව්න් අනිවාර්‍යයෙන් කීයක් උනත් කමක් නෑ Fire Extinguisher එකක් ඇරන් වාහනේ තියා ගනිල්ලා. මෙන්න මේ වගේ වෙලාවක වැලි ගහ ගහ ඉන්න ඕන නෑ
     
    • Like
    Reactions: ChoronaSottiya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    වාහන තියෙන එව්න් අනිවාර්‍යයෙන් කීයක් උනත් කමක් නෑ Fire Extinguisher එකක් ඇරන් වාහනේ තියා ගනිල්ලා. මෙන්න මේ වගේ වෙලාවක වැලි ගහ ගහ ඉන්න ඕන නෑ
    CO2, dry powder deken kokada honda?
     
    • Like
    Reactions: ChoronaSottiya