තමන් පදින වාහනේට ආදරයක් තියෙනම් Fire extinguishers
දැන්වත් තියාගනිල්ලා

Fuel line ekata gini gattama pump une netat fuel line eka dige ginna spread wenawa ne.Tacho සිග්නල් එක තත්පර 10-15 ආවෙ නැත්තම් fuel pump relay එක off වෙන්න හදන්න බැරි ඇයි බන් මුන්ට
90s වල ඉඳන්ම stand-alone ECU වල fuel pump relay cut-off feature එක තියනව. ඒත් ඔරිජිනල් ECU වල 2022දීත් තාම ඕක නැහැ
PS. No fuel = no fire (almost)
Fire extinguishers අරගෙන මදි මචන්. Expire උනාම මාරුකරන්නත් වෙනව
එත් මචන් එතනදී fuel line එකේ තිබ්බ ටික විතරනෙ ගිනි ගන්නෙ. පම්ප් එක නැතුව ගින්න ලොකුවට පැතිරෙන්න fuel නැතිවෙයි.Fuel line ekata gini gattama pump une netat fuel line eka dige ginna spread wenawa ne.
anika engine compartment eke tiyena plastics wage dewal gini ganna patan gannawa ne 🫣
Batekata petrol dala gini tiyala balapan ko side ekakin. Anik side eken ginna enawaඑත් මචන් එතනදී fuel line එකේ තිබ්බ ටික විතරනෙ ගිනි ගන්නෙ. පම්ප් එක නැතුව ගින්න ලොකුවට පැතිරෙන්න fuel නැතිවෙයි.
ප්ලාස්ටික් කතාව නම් ඇත්ත. ඒත් ටික වෙලාවකින් නිවෙයි (කරල බලල නැහැ)
තමන් පදින වාහනේට ආදරයක් තියෙනම් Fire extinguishersදැන්වත් තියාගනිල්ලා
CO2, dry powder deken kokada honda?වාහන තියෙන එව්න් අනිවාර්‍යයෙන් කීයක් උනත් කමක් නෑ Fire Extinguisher එකක් ඇරන් වාහනේ තියා ගනිල්ලා. මෙන්න මේ වගේ වෙලාවක වැලි ගහ ගහ ඉන්න ඕන නෑ
https://elakiri.com/threads/වාහන-වලට-ගැළපෙන-ගිනි-නිවන-උපකරණය.2036040/CO2, dry powder deken kokada honda?
Eke short answer nahane ban, CO2 or dry powder