පව් සිද්ද වෙයිද මචන්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹට ඒ සතාට වරදක් කරන්න කිසි චේතනාවක් නැති නිසා එක පවක් නෙවේ. එත් එක වරදක් පවක් කරගත්ත කියල හිතන්න එපා. ඒත් පසුතැවෙන එක අකුසලයක් නිසා පසුතැවෙන්න එපා. හැබැයි උඹ නොදැන වැරද්දක් කරල තියෙනවා ඒක අයෙත් කරන්න එපා. ඒක තමා operation කල එක. එක අයෙත් කරන්න එපා.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    (සතාට වඳ සැත්කම සිදු කිරීම පවක් කියලා සිතන්න එපා. ඊට වඩා හොඳ වෙනත් විසඳුමක් නැති නිසායි අපි එසේ කරන්නේ. ඊට වඩා හොඳ විසඳුමක් කාට හරි යෝජනා කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. මා දන්නා තරමින් එවැනි විසඳුමක් නෑ. පැටවුන් ගසා එම දරු පවුල පිටින්ම පාරට ගෙන ගොස් දමා කන්නත් නැතිව වාහන වලට යට වී මිය යන සතුන් ඕනෑ තරම් මා දැක තියෙනවා. අවාසනාව අපට ඒ හැම සතෙක්ම ගෙදර ගෙනැව්ත් හදා වඩා ගන්න පුළුවන් කමක් නෑ. අකමැත්තෙන් වුනත් වද සැත්කම කරන්න වෙනවා මෙවැනි තත්ත්වයන් වළකාලන්නට)
    u r keeping the female from becoming a mom which is pretty much the only good karma she will ever collect being an animal. at least let her have kids once, then have her operated. give her a chance to climb back in to the human realm.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Nothing to suffer මචන් අපි හොදක්නෙ කරන්න ගියේ උබේ චේතනාවක් තිබ්බෙ නෑනෙ එහෙම දෙයක්. ඒ නිසා උබේ වැරැද්දක් නෑ
    :yes::yes::yes::yes:
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    සතාට පිහිට උන එක හොඳ දෙයක් ඒත් වද කරන එක අකුසලයක්. කල හොද සිහි කරන්ට හිතේ පසු තැකීමක් තියා ගන්ට එපා මචං
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මට එයාට නරකක් කරන්න කිසිම චේතනවක් තිබ්බෙ නෑ ehenam pawak ne....
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඔක්කොම රිප්ලයි කියෙව්වා යාලුවනේ. ගොඩක් ස්තූතියි ඔයාලට හිත හැදෙන්න උදව් කලාට