පව්_බං_මුන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඝාතනයට ලක්‌වූ කැනඩා හමුදා සෙබළාගේ සුනඛයෝ දෙදෙනා තනි වෙති

    මේ ඡායාරූප වලින් දැක්‌වෙන්නේ කැනඩාවේ යුද ස්‌මාරකය අසලදී ඝාතනය වූ නාතන් සිරිල්ලෝ හමුදා සෙබළාගේ සුරතල් සුනඛයන් දෙදෙනා තම ස්‌වාමියා එනතුරු බලාසිටින අයුරුයි.

    ආහාර ගැනීමෙන් පවා වැළකී සිටින මෙම සුනඛයන් දෙදෙනා නාතන් ඝාතනය වූ කාල සීමාවේ සිට කිසිදු තැනකට නොගොස්‌ නිවස අසල රැඳී සිටි බව ප්‍රදේශවාසීහු පවසති.සත්වලෝලියකු වූ නාතන් තම දිවියටත් වඩා මෙම සුනඛයන් දෙදෙනාට ඇල්මක්‌ දක්‌වා තිබේ.

    o-CIRILLO-DOGS-1-570.jpg

    o-CIRILLO-DOGS-2-570.jpg

    B0p4b0KIcAAdxei.jpg

    Nathan Cirillo s Dogs Wait For Master To Return  PHOTOS .jpg

    o-NATHAN-CIRILLO-DOGS-570.jpg

    o-CIRILLO-DOGS-FACEBOOK-570.jpg

    :(:(:(:(

    ආදරයක් ලබන්නත් ආදරේ කරන්න ඕන..:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යුද්දය නිසා අනාත වෙලා, මැරිච්ච අම්මා/තාත්තා එනකම් බලන් ඉන්න පොඩි ළමයි ම කි දාහක් මේ ලෝකේ ඉන්නවද බන්... ඔය බල්ලා කවුරුහරි හදා ගනී.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    එහෙම කියන්න එපා යකෝ..උබ නම් මහ හිතක් පපුවක් නැති එකෙක්..හැම දෙයක්ම එක එක දේවල් වලට සමාන කරනවානම් ඕන තරම් දේවල් තියෙනවා..සතෙක්ට ආදරේ හිතෙන්නත් මනුස්සකමක් තියෙන්න ඕන.
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Me ballath oya wagemai.film ekak pawa thiyenawa.man balala thiyenawa.patta dukai adenawa baladdi.

    Hachikō

    Hachiko.JPG

    images
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම කියන්න එපා යකෝ..උබ නම් මහ හිතක් පපුවක් නැති එකෙක්..හැම දෙයක්ම එක එක දේවල් වලට සමාන කරනවානම් ඕන තරම් දේවල් තියෙනවා..සතෙක්ට ආදරේ හිතෙන්නත් මනුස්සකමක් තියෙන්න ඕන.

    ඇයි බන් මන් වරදක් කියලා තියනවද? :baffled:
    අනිවාර්යෙන් ඔය බල්ලා කවුරුහරි හදා ගනී! :yes:

    සත්තුන්ට කරුණාව දක්වන්න ඕනේ. පිහිට වෙන්නත් ඕනේ. එහෙම කියලා මිනිස්සුන්ට වඩා බල්ලෝ උඩ දාගන්නෙපා බන්. මම එහෙම කිවුවේ එහෙම මිනිස්සු මන් ඕන තරං දැකලා තියන නිසා. මිනිස්සුන්ට වෙඩි වැදිලා, අත පය ගැලවිලා ඉන්නවා දැක්කම උන්ට ගානක්වත් නෑ! බල්ලෙක්ගේ කකුල කැඩිලා දැක්කම කඳුළු පෙරාගෙන අඬනවා! ඇයි ඒ?

    මගේ list එකේ බල්ලට උඩින් මිනිස්සු ඉන්නවා බන්. සමහර විට උඹ මට හිතක් පපුවක් නෑ කියන්නේ ඒ නිසා වෙන්න ඇති.

    මන් මේ thread එක කනවා නෙවේ හොඳේ. උඹ කියපු නිසා කිවුවේ... :)

    උඹට මේක දැක්කම මොකද හිතෙන්නේ? මට නං ඔය බල්ලට වඩා දුකයි.

    මේ thread එකේ ඉන්නේ බල්ලෙක් නිසා, බල්ලා නිසා "අවුලක් නෑ" කිවුවා නෙවේ හරිද..
    ඌත් පවු ඉතින්. අර හිචිකෝ කියලත් බල්ලෙක් හිටියේ ජපානයේ..
    බල්ලන්ට වඩා ළමයි ඉන්න නිසා කිවුවේ.. :)

    thread එකේ feelings වලට බාදා උනා නම් sorry! :)
     
    මේකයි මිනිස්සුන්ට වඩා බල්ලන්ව බදාගන්න උන්ට ඒකට අයිතියක් තියෙනවා..කවුරුත් කරන්නේ තමන්ට කැමති දේනේ..උබ බල්ලන්ට පූසන්ට කැමති නැහැ කියලා උන් පලිද.අනික මේකේ කතා කරේ බල්ලෝ ගැන මිනිස්සු ගැන,මරුන ළමයි ගැන නෙමේ...උබ තමා off topic මේක අරන් ගියේ..මුස්ලිම් උනුත් ඔහොමනෙ..සතෙක් මරනවා දැක්කොත් මැරුන ළමයෙක්ගේ pic එකක් තමා උස්සන් එන්නේ..අන්න ඒ වගේ තමා උබත්.සමහර විට උබත් මුස්ලිම් වෙන්න ඇති.ගෙදර හදන බල්ලෙක්ට ආදරයක් නැති උන් කොහොමද මිනිස්සුන්ට ආදරේ කරන්නේ..තනිකරම පොර ටෝක්ස් නේ බන් ඕවා..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    යුද්දය නිසා අනාත වෙලා, මැරිච්ච අම්මා/තාත්තා එනකම් බලන් ඉන්න පොඩි ළමයි ම කි දාහක් මේ ලෝකේ ඉන්නවද බන්... ඔය බල්ලා කවුරුහරි හදා ගනී.

    ube kathawath hariyata amma marunata kamak naha thaththa innawane kiyala kiyanawa wage gon kathawak.ubanam jeewtheta wisik karana deyakwath sathekta kanna deela nathi ekekda koheda.:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකයි මිනිස්සුන්ට වඩා බල්ලන්ව බදාගන්න උන්ට ඒකට අයිතියක් තියෙනවා..කවුරුත් කරන්නේ තමන්ට කැමති දේනේ..උබ බල්ලන්ට පූසන්ට කැමති නැහැ කියලා උන් පලිද.අනික මේකේ කතා කරේ බල්ලෝ ගැන මිනිස්සු ගැන,මරුන ළමයි ගැන නෙමේ...උබ තමා off topic මේක අරන් ගියේ..මුස්ලිම් උනුත් ඔහොමනෙ..සතෙක් මරනවා දැක්කොත් මැරුන ළමයෙක්ගේ pic එකක් තමා උස්සන් එන්නේ..අන්න ඒ වගේ තමා උබත්.සමහර විට උබත් මුස්ලිම් වෙන්න ඇති.ගෙදර හදන බල්ලෙක්ට ආදරයක් නැති උන් කොහොමද මිනිස්සුන්ට ආදරේ කරන්නේ..තනිකරම පොර ටෝක්ස් නේ බන් ඕවා..

    ube kathawath hariyata amma marunata kamak naha thaththa innawane kiyala kiyanawa wage gon kathawak.ubanam jeewtheta wisik karana deyakwath sathekta kanna deela nathi ekekda koheda.:rofl:

    හිනාත් යනවා බන්! :D අවුලක් නෑ කැමති දෙයක් හිතා ගනින්! :lol:
    තවත් off topic යවන්න ඕන නැති නිසා මතනින් නවතිනවා.. :rofl: :D