පව්_මේ_ළමයා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,028
    46,420
    113
    පිඬුසිඟා වඩින්නෙ තම තාත්තා කියලා දැනගත්තම තාත්තා ලඟට දුවලා ගිහින් චූටි දුවෙක් කරන දේ නිසා හැමෝගෙම හිත් සසල උනා ඒ අවස්ථාවෙ

    ජීවිතය හා බැඳුණු බැඳීම් කොච්චර ප්‍රබලව අපේ ජීවිත වලට බලපානවද කියලා මේ වීඩියෝව පුරා අපූරුවට නිරූපණය වෙනවා

    https://www.facebook.com/nimmanew/videos/1231154206908179/?pnref=story.unseen-section
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    aduna machan matath inne duwek ne mata nam eka mohothak duwa nethiwa inna amarui. iskole gihin awa wele idala mama eya ekka video chat karana ekai karanne.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    d11197a4f3b31937fb2b886cbf27577e.png
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    aduna machan matath inne duwek ne mata nam eka mohothak duwa nethiwa inna amarui. iskole gihin awa wele idala mama eya ekka video chat karana ekai karanne.

    විඩියො චැට් කරාට කමක් නෑ, ඒත් ඒකට ඇබ්බහි වෙන්න දෙන්න නම් එපා. මොකද යෞවන වයසට එනකොට ඔය පුරුද්ද ටිකක් off the rails යන්න පුලුවන්.
    මම කසාද බැඳපු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඉතින් මම ඔය life phases ඔක්කොම පාස් කරල තියෙන්නෙ.!!!
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ජාති වාදෙ අවූස්සනව කියල මගෙත් එක්ක එල්ලෙන්න එපා..:dull:
    මෙච්චර සංවේදී වීඩියෝ එකක මුල්ම කමෙන්ට් එක දැක්කාම මුකුත් නොකියත් බෑ...:(
    තව තැනක මම දැක්ක කෙල්ලෙක් කියල තියෙනව ඉන්න බැරිනම් බුරුමෙට යන්න කියලා...:frown:

    350s6ef.jpg

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජීවිතය හා බැඳුණු බැඳීම් කොච්චර ප්‍රබලව අපේ ජීවිත වලට බලපානවද කියලා මේ වීඩියෝව පුරා අපූරුවට නිරූපණය වෙනවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජාති වාදෙ අවූස්සනව කියල මගෙත් එක්ක එල්ලෙන්න එපා..:dull:
    මෙච්චර සංවේදී වීඩියෝ එකක මුල්ම කමෙන්ට් එක දැක්කාම මුකුත් නොකියත් බෑ...:(
    තව තැනක මම දැක්ක කෙල්ලෙක් කියල තියෙනව ඉන්න බැරිනම් බුරුමෙට යන්න කියලා...:frown:

    350s6ef.jpg

    :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    විඩියො චැට් කරාට කමක් නෑ, ඒත් ඒකට ඇබ්බහි වෙන්න දෙන්න නම් එපා. මොකද යෞවන වයසට එනකොට ඔය පුරුද්ද ටිකක් off the rails යන්න පුලුවන්.
    මම කසාද බැඳපු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඉතින් මම ඔය life phases ඔක්කොම පාස් කරල තියෙන්නෙ.!!!

    thawama podie ne awrudu dahayai daruwata. thawa deyak mage duwa tikak amuthu widihak adum andath denma idalama thorala berala adinne eyage ammawage. mama ekka chat karanne school home work walata thamai hugaak durata. gedarata kotu wechcha lamayek eya