අයෙත් අහලා!
ඊයෙ ත්‍රෙඩ් එකනම් නැගලා ගියා හික්ස්!
වලි ලෝකයයි!![]()




ආතල් වෑඩි උන පාර gt අයිය ඉරිසියාවට ත්‍රෙඩ් එක close කරල...


< joke හොදේ >
අයෙත් අහලා!
ඊයෙ ත්‍රෙඩ් එකනම් නැගලා ගියා හික්ස්!
වලි ලෝකයයි!![]()






Hay GT I love you man!


GT අයියගේ ග්රල් ෆ්‍රෙන්ඩ් දෑක්කොත් උඹව මරයි... 
මොන කප් එක තිබ්බත් අපි එළකිරි සමගයි...
මොනා කිව්වත් හෙට මැච් එකනම් බලනව....
එක ඉවර උන ගමන්ම අයෙ එනව...![]()


පව් දෙයියනේ අපේ GTRZ .මේ මනුස්සයා කොයි තරම්නම් දුක් මහන්සි වෙලාද මේ site එක මෙච්චර දිවූනු කරගත්තේ.කොච්චරනම් කැපවීම් කරන්න ඇතිද ?.අනික මේ මනුස්සය නේද අපිට මෙච්චරකල් ආතල් එකේ ෆන් එකක් අරගෙන ඉන්න Site එකක් ගොඩනැගුවේ කවුරු වෙනුවෙන්ද ?අපි වෙනුවෙන් නේද ?එහෙවූ මනුස්සයාට ඇයි බොලා මෙහෙම සලකන්නේ
.බොලාට දැන් එවුවා මතක නෑ බොලාට දැන් WORLD CUP පිස්සුව එකනේ එළකිරි.com එකට දැන් වැඩිය එන්නේ නැත්තේ
..උබලා මෙහෙම කරන්නේ අපේ GTRZ ගේ මනුස්සකමට නේද බෝල
.මේ මනුස්සය නොවිදිනා දුක් කන්දරාවක් විදලා දුක් කම්කටොලු මැදින් මේ site එක මේ තත්වයට ගෙනාවේ අපි ගැන හිතලා
.බොලාට උදවුවක් ඕන උනාම අනේ , පනේ ගාගෙන එන්නේ
.ඊටපස්සේ මුල මතක නෑ
.මම දැන් වත් කියන්නේ ඉස්සර වගේ site එකට එන්න , ඇවිල්ල පිස්සුවක් දෙකක් කෙලලා යමු
. ඔනිමනම් රණ්ඩුවක් දාගමු
. :ලොල්:
:ලොල්:
:ලොල්:
{මෙය හාස්‍ය රසය සදහා පමණි.හිනා යන්නේ නැත්නම් ඉතින් කටබලියාගෙන හරි හිදපන්.හැබැයි එහෙම හිටියට කමක් නෑ කොමෙන්ටුවක් දාලත් පලයන්
.}
, අසරණ shenl, කව්ද ගොනා, පව් gt, මම නෙමෙයි gt පව්, මම පව් නෑ gt පව්, gt පව් අප්පාpatta thread eka...........waliyak daganna one kenek innawa nam mama th asai waliyak daganna

වලිනි
patta thread eka...........waliyak daganna one kenek innawa nam mamath asai waliyak daganna




වලිනි
![]()




World Cup එක ඉවර වෙලා එනවා IPL එතකොටත් එළකිරි එක වේලෙනවා මේ වගේම.
Match ඉවර උනාට පස්සේ ආයෙම මේකට සෙට් වෙලා මරා ගන්නවා. කියල වැඩක් නැ ජිවිතේ