දැන් මේ ටිකකට කලින් දාපු ත්‍රෙඩ් එකක් නිසා මේක හිතුනේ..එළකිරි එක සම්බන්දව මොනා හරි කතා කරනවානම් එකට category එකක් නැහැ නේද? 
එළකිරි සයිට් එකේ දැකපු අලුත් දෙයක්, එලකිරිය භාවිත කිරීම සම්බන්ද ගැටළු, යෝජනා, චෝදනා..මේවට වෙනම සෙක්ෂන් එකක් ඕනේ මන් හිතන්නේ...
StackExchange මෙටා එක වගේ එකක්..GT මහත්තයාගේ අවධානය යොමු වෙනකන් ලයික් කරන්න ශෙයා කරන්න කොමෙන්ට් කරන්න යාලු...ස්තූති...
@GTRZ