පවිත්‍රාගෙන් පණිවිඩයක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    වෙන එකෙක් නැද්ද බන් සෞඛ්‍ය ඇමති කරන්න ?

    පවිත්‍රා වගේ ගොන් ගහකට තමයි ආයේ දුන්නත්.. ගොමා එකේ ඇපෲවල් එක හම්බෙන්නේ රූකඩේකට විතරයි..

    පොහොට්ටුවේ කොහොමත් ගොන් ගස් තමයි ඉන්නේ.. කාට දුන්නත් ඔච්චරයි..

    රාජිතයට කොච්චර බැන්නත් ඌ මාරම වැඩ කොටසක් කලා සෞඛ්‍ය ශේත්‍රයට
     
    • Like
    Reactions: bestdivx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,683
    167,340
    113
    එකමත් එක රටක
    පවිත්‍රා වගේ ගොන් ගහකට තමයි ආයේ දුන්නත්.. ගොමා එකේ ඇපෲවල් එක හම්බෙන්නේ රූකඩේකට විතරයි..

    පොහොට්ටුවේ කොහොමත් ගොන් ගස් තමයි ඉන්නේ.. කාට දුන්නත් ඔච්චරයි..

    රාජිතයට කොච්චර බැන්නත් ඌ මාරම වැඩ කොටසක් කලා සෞඛ්‍ය ශේත්‍රයට
    ඇයි බන් ඔය වියත් මගේ උන් ඉන්නේ.
    නැත්නම් අර රිචඩ් පතිරණ නේ පුතා වගේ එකෙක්ට දෙන්න පුලුවන්. වැඩිපුරම කඩේ යන කුණු හෝදන උන්ට තමයි රටේ වැදගත්ම අමාත්‍යංශ දෙන්නේ.
    කලින් මේකිට විදුලි හා බලශක්ති ඇමති දීල තිබ්බ. මෙගා , ගිගා අදුරන්නේ නැතුව පාර්ලිමේන්තුවෙත් පච උනා.ඉලක්කම් 6ට වැඩි ලොකු ඉලක්කමක් කියවා ගන්නවත් බෑ...