පවිත්‍රායි තලතායි රත්නපුරේ මැච් එක ගහලා දෙයිද?

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    1726584339848.png

    1726584381201.png
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    අනුරාධපුර - චන්ද්‍රසේන, සේමසිංහ, දුමින්ද
    රත්නපුර - තලතා, පවිත්‍රා
    මාතලේ -
    ගාල්ල
    මාතර
    කෑගල්ල
    නුවර
    නුවරඑළිය
    යාපනය
    වව්නියාව
    මන්නාරම
    බැඩී
    ත්‍රිකුණාමලය
    අම්පාර

    මේ ඔක්කොම අනිවාර්යෙන් රනිල්ට

    චන්දෙ ප්‍රතිඵල එද්දි මේක මම update කරනව බලන්න
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රත්නපුර තමයි රනිල්ට දිනන්න ලොකුම චාන්ස් එක තියෙන්නේ වැඩිම මානාප ගත්ත සෙට් එකෙන් බහුතරේ ඉන්නේ රනිල් එක්ක.

    අනුරාධපුර - චන්ද්‍රසේන, සේමසිංහ, දුමින්ද
    රත්නපුර - තලතා, පවිත්‍රා
    මාතලේ -
    ගාල්ල
    මාතර
    කෑගල්ල
    නුවර
    නුවරඑළිය
    යාපනය
    වව්නියාව
    මන්නාරම
    බැඩී
    ත්‍රිකුණාමලය
    අම්පාර

    මේ ඔක්කොම අනිවාර්යෙන් රනිල්ට

    චන්දෙ ප්‍රතිඵල එද්දි මේක මම update කරනව බලන්න

    බැඩී කියන්නේ මොකක්ද? එහෙම දිස්ත්‍රික්කයක් නැනේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,796
    113
    රනිල්ට support මන්ත්‍රීලා

    Ratnapura preferential votes
    Pavithra Wanniarachchi 200,977
    Janaka Wakkumbura 101,225
    Akila Ellawala 71,179
    Muditha Prashanthi 65,933
    W.D.J.Senavirathne 61612
    SJB
    Thalatha Atukorale 45,105

    Anuradhapura Preference
    S.M. Chandrasena 139,368
    Shehan Semasinghe 119,878
    Duminda Dissanayake 75,535
    (SJB)
    Ishaq Rahman 49,298

    Kandy Preferences
    Dilum Amunugama- 171,758
    Mahindananda Aluthgamage- 161,471
    Lohan Rathwaththe- 140,917
    Anuradha Jayarathne- 140,7985
    Gunathilaka Rajapaksha-49,317
    Udayana Chaminda-39,904
    SJB
    Velu Kumar 57,445

    Matale District
    Janaka Bandara Tennakoon – 73296
    Pramitha Bandara Tennakoon – 67776
    Rohana Dissanayaka – 50368

    Kegalle District
    Kanaka Herath – 128592
    Ranjith Siyambalapitiya – 103300
    Tharaka balasooriya – 96763
    Rajitha Wickramasinghe – 68802
    Sararthi Dushmantha
    Udayakantha Gunatilake

    Gampaha
    Prasanna Ranathunga 316,544
    Sisira Jayakody 113,130
    Nimal Lansa 108,946
    Pradeep Vithana 97,494
    Harshani Gunawardena 77,922
    Alagiyawansa Lasantha 73,061
    Nalin Fernando 69,800
    S Jayathilaka 68,449

    Kalutara-Preferential Votes
    Vidura Wickramanayaka- 147,958
    Rohitha Abeygunewardhana- 147,472
    Piyal Nishantha- 103,900
    Pasqual-97777
    Mahinda Samarasinghe-58514
    SJB
    Rajitha Senarathne-77476
    K Welgama-77083

    Colombo District Preference
    Bandula Gunawardena 101,644
    Pradeep Undugoda 91,958
    Dinesh Gunawardena 85,287
    Madura Vithanage 70,205
    Premanath C.Dolawatte 69,055
    Susil Premajayanth 50,322

    Kurunegala District
    Asanka Nawarathna 82,779
    D B Herath 61,954
    Anura Priyadarshana 59,666
    Shantha Bandara 52,086

    Puttalam district
    Priyankara Jayaratne 75425
    Arundika Fernando 70892
    Chinthaka Amal 46058
    Ashoka Priyantha 41612
    Jagath Priyankara 40527
    MNA
    Abdul Ali Sabri Mohamed Raheem 33509

    Digamadulla – Preferential votes
    Wimalaweera Dissanayake 63,594
    ( SJB)
    Mohomed Haris 36,850
    (NC)
    Athaulla Ahamed 35,697
    ( ACM )
    Mohomed Mushraf 18,389

    Batticaloa District
    Sivanesathurai Chandrakanthan – 54198
    S Viyalendran 22018

    Trincomalee District
    Kapila Athukorala – 30056
    SJB
    Imraan Mafroof – 39029

    Jaffna Preference
    Angajan Ramanathan 36,365 (SLFP)
    Douglas Devananda 32,146 (EPDP)

    Nuwara Eliya-Preferential Votes
    Jeewan Thondaman-109,155
    SB Dissanayaka-66,045
    M.Rameshwaran- 57,902
    Nimal Piyatissa-51,225

    Badulla – Preference
    Nimal Siripala de Silva 141901
    Sudarshana Denipitiya 71766
    Chamara Dassanayaka 66393
    SJB
    Wadivel Suresh 49762
    Arawin Kumar 45497

    Monaragala District
    Jagath Pushpakumara – 66176
    Gayashan Nawananda

    Galle- Preferential Votes
    Ramesh pathirana- 205,814
    Sampath Athukorala- 128,331
    SJB
    Manusha Nanayakkara- 47,399

    Hambantota Preference
    Mahinda Amaraweera 123,730
    Ajith Rakapasa 47,375

    Matara District Preferential Results:
    Kanchana Wijesekera: 96,033
    Mahinda Yapa Abeywardena: 80,595
     
    Last edited:

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    රත්නපුර තමයි රනිල්ට දිනන්න ලොකුම චාන්ස් එක තියෙන්නේ වැඩිම මානාප ගත්ත සෙට් එකෙන් බහුතරේ ඉන්නේ රනිල් එක්ක.



    බැඩී කියන්නේ මොකක්ද? එහෙම දිස්ත්‍රික්කයක් නැනේ.
    බැටී