tikak wela giya
'parana jeevithayata aluth dinak mokatada????' aluth dinayak one mai neda? hema dema wenas wela nisa??



niyamai aravinda aiya hithata danuna aththamai ane manda amuththak danuna o ka kiyanawanakota adare adare adare ane manda pixxu wage
piksu hadei sada karakei kiwwalu... meka nam maaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaarai...
මුලින්ම ගොඩක් ස්තුතියි යාළුවා මේක ලිව්වට...මම බලං හිටියෙ ඔයාගෙන් කතාවක් ලියවෙනකම්...
"පරණ ජීවිතයට අළුත් දවසක් මොකටද..." මේ කොටසට තමයි මගෙත් ඇහැ ගියේ... ඒක ඇත්ත... මාත් ඒ කතාවට එකඟයි...
හැමදාමත් ඔබේ කතා හිතට ගොඩක් දැනෙනව... මේකත් එහෙමයි... සුබ පැතුම් මිත්රයා... පොතක් ලියමු නේද...![]()