පවුකාර_මදුරුවා
සමන් පිච්ච මලකට හිමි..
පාඩුවේ සිටි සමනලයාට..
කොහේදෝ සිට ඉගිකර..
පාට මල් වල රොන් රස පෙන්වා..
හැගුම් අවුලුවා අතුරුදන් වූ.. නුඹ..
කසන්නට බැරි තැනකින් ලේ උරා බී සැගවෙන..
පවුකාර මදුරුවෙකි..
සමන් පිච්ච මලකට හිමි..
පාඩුවේ සිටි සමනලයාට..
කොහේදෝ සිට ඉගිකර..
පාට මල් වල රොන් රස පෙන්වා..
හැගුම් අවුලුවා අතුරුදන් වූ.. නුඹ..
කසන්නට බැරි තැනකින් ලේ උරා බී සැගවෙන..
පවුකාර මදුරුවෙකි..
