පවුල් ජීවිතේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914
    113
    හැම එකාම මේකෙ දාන්නෙම ප්‍රශ්න විතරයි. කිරියෙ උන්ට කසාද බැදිල්ලත් එපා වෙලා ඒවා බලලා ම.
    ඒහන්දා
    පවූල්ජීවිතේ තියෙන රසබර තැන් මේක දාපල්ලා.
    ඒව පුද්ගලිකයිලු
     
    • Haha
    Reactions: Mohowk

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    weda iwarawela gedara gihin duwala ekka kataa kara kara inna eka.............re kema welawata kattiyama ekatu wela dawase agiya toraturu kata karana eka............
     
    • Love
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Owa nikn loketa penna krna videosnr bn
    asa nadda gani elawalu kapa kapa iddi puka mirikala sellamak danna...balenma :love2:
    Man aasai. Oyage wife kamathiweida
    ළමුන්ගේ හුරතල්, දුවලා හොයන්නේම තාත්තා..... මහන්සියෙන් හම්බ කරපු ඒවගෙන් එයාලා සතුටෙන් ඉද්දී දැනෙන හැඟීම්....
    Podikale oma hatiyata duwala loku unama pita kollo loku Karan thaaththage mune daligaanawane
    අනික ලමයින්ගේ සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරද්දි එන ෆීලින් එක 😍😍😍
    Eka patta
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කසාදය පොදු වෑසිකිලියක් වෑනිය. පිට ඉන්න එවුන් ඈතුලට යන්නත් ඈතුලේ ඉන්න එවුන් එලියට එන්නත් නොඉවසිල්ලෙන් ඉන්නේ

    බනිස් ගෙඩියක් කෑමේ වුවමනාවට බේකරියක් සල්ලි වලට ගෑනීම

    මේ වගේ කතා තියෙනවා

    ඒ වුනාට දරුවෝ ලෑබිලා එයාලගේ හුරතල් දකින කොට හොදයි.

    ඒත් සමහර දරුවෝ මරුවෝ වෙනවා

    යකින්නක් වගේ ගෑණියෙක් සෙට් වුනොත් අනාතයි

    හරි හමන් ආදායමක් නෑත්නම් පවුලම අනාතයි

    වගකීම් ඉහටත් උඩින්

    ඔක්කොම බෑලුවම නොබෑද තනිකඩව ඉන්න එක වාසි වෑඩි වගේ
     
    • Like
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    කසාදය පොදු වෑසිකිලියක් වෑනිය. පිට ඉන්න එවුන් ඈතුලට යන්නත් ඈතුලේ ඉන්න එවුන් එලියට එන්නත් නොඉවසිල්ලෙන් ඉන්නේ

    බනිස් ගෙඩියක් කෑමේ වුවමනාවට බේකරියක් සල්ලි වලට ගෑනීම

    මේ වගේ කතා තියෙනවා

    ඒ වුනාට දරුවෝ ලෑබිලා එයාලගේ හුරතල් දකින කොට හොදයි.

    ඒත් සමහර දරුවෝ මරුවෝ වෙනවා

    යකින්නක් වගේ ගෑණියෙක් සෙට් වුනොත් අනාතයි

    හරි හමන් ආදායමක් නෑත්නම් පවුලම අනාතයි

    වගකීම් ඉහටත් උඩින්

    ඔක්කොම බෑලුවම නොබෑද තනිකඩව ඉන්න එක වාසි වෑඩි වගේ
    මෙහෙමයි සමාජ ආශ්යක් නැති ගොබ්බ, ගුප්ත එකෙක් නම් නොබැඳ ඉන්න එක තමා හොඳ.ඔය කියන තරම් අව්ලක් නෑ බන්......අවුල් එනවා යනවා.....හොඳ එකියක් සෙට් වුනා නම් ජීවිතේ මල් යායක්....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙහෙමයි සමාජ ආශ්යක් නැති ගොබ්බ, ගුප්ත එකෙක් නම් නොබැඳ ඉන්න එක තමා හොඳ.ඔය කියන තරම් අව්ලක් නෑ බන්......අවුල් එනවා යනවා.....හොඳ එකියක් සෙට් වුනා නම් ජීවිතේ මල් යායක්....
    තනිකඩ ජීවිතේ නිදහස වෑඩි නේද? පවුල් ජීවිතේ එකම වාසිය දරුවෝ කියලා මට හිතෙන්නේ. ඒත් දරුවොන්ගේ වගකීම කියන්නේ සෙල්ලම් දෙයක් නෙමේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පවුල් ජීවිතේ රස වෙන්න රසට උයන කෙල්ලෙක් තමා බදින්න ඕන උයන්න බැරි හෝන්තු ගන්නවා කියන්නේ ඉතින් ලයිසන් නැතුව වාහනයක් ගන්නවා වගේ වැඩක් කෝකියෙක් හරි කමක් නෑ බැදපන් රසබර තැන් නම් එමට හැබයි ඔක්කොම වලි තමා අනික පුලුවන් නම් ගොලු කෙල්ලෙක් බැදපන් කිසිම කරච්චලයක් නෑ ඕන නම් කොනිත්තයි ඒක ඉතින් ඉවසපන් අර වචන අහනවට වඩා ඒක ඉවසන්න පුලුවන් මගේ හිතේ
     
    • Haha
    Reactions: windows_ubuntu