පවුල් ප්‍රශ්න විසදමු

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    උබලගෙ පවුල් වල ලොකු විස්තරයක් අපි දන්නෙත් නෑ...මෙ ටික කිව්වට අපි දන්නෙත් නෑ නෙ හරි විස්තරයක්.එ කෙසෙ වෙතත් ඔය ගැන කියනවන්ම් හොදම දේ තමන් දන්න කියන හො ගමෙ පංසලේ හාමුදුරුවො වගෙ කෙනෙක් හම්බවෙන්න..ඔයාල වෙන ආගමකනම් එ අනුව සාත්තෘන් කෙනෙක් හම්බ වෙලා ප්‍රශ්න කතා කරල එකගතාවයකට එන්න දෙන්නම..හොදම දෙ ඒකයි..මොන ආගමේ උනත් කමක් නෑ පුලුවන්නම් හාමුදුරු නමක් ම හම්බෙලා ඔය ගැන කතා කලානම් උපදෙසක් ගන්න පුලුවන් වෙයි...මොන ආගමේ උනත් ස්වාමීන් වහන්සෙ ලා ඔයාලව ප්‍රතික්ශෙප කරන එකක් නෑ.එහෙමත් බැරිනම් ඔයාල දන්න ස්වාදීන ව බලන ඔයාලගෙ පවුල් වල නොවන වැඩිහිටි කෙනෙක් ගෙන් උපදෙසක් ගන්න....උබ ගැන විතරක්ම හිතන්නත් එපා,ගැනු ලමයගෙ පැත්තෙනුත් හිතන්න..එයාට ගෙදරින් බල කරනවත් ඇති නෙ..කොහොම නමුත් දෙන්නම ඔලුවෙන් හිතල තීරන ගන්න ඔනෙ මෙ වෙලවෙ..දෙන්නටම සුබ අනාගතයක්....
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    සරත් විජේසූරිය සර්ගේ පොත් වගයක් තියෙනවා. අතීතය ගුරුවරයෙකි. ජීවිතයට ගරු කරන්න. සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි
    https://www.youtube.com/watch?v=EK8WHY5d-Qg මේ ටික අහන්න.දෙන්නත් එක්ක. බැරිමනම් සර්ව හම්බවෙන්න කොළඹ කැම්පස් එකේදී. ඒ සම්බන්ධව ඒ සර් හොඳම ප්‍රවීණයෙක්
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    පිස්සු කෙලින්නැතුව ගිහින් ඩොකෙක් හම්බ වෙයන් බන්! ඕව සිම්පල් කේස්! තාම අවු 2යිනෙ බන් ගොඩින් බේරගන්න පුලුවන්! :D:D
    මේක දෙන්නත් එක්කම එකට බලන්න! අදම වැඩේ ඉවර කරගන්න පුලුවන්

     
    Last edited:

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මම දෑකල තියන ගොඩක් පවුල් වල ගෑනු ඔය විදියට හෑසිරෙන්නේ මචන් උබ එකිව දාල ගියත් එකිට අවුලක් නෑති විදියේ හෙතු තියන නිසා.. උබ නෑති උනත් එයට ජොබක් තියනවා..අම්මා තාත්තා පවුලේ අය ඉන්නවා... මේ හෙතු නිසා මහන්තත්ත කමක් තියෙනවා.. ගොඩක් වෙලාවට ගෙවල් වලින් තමා ඔය විසබීජ ඔලුවට දාන්නේ උබ බය වෙන්නේ එපා..උබට මොනවද අඩු? අපි ඉන්නවා මොන දේ උනත් ඔය වගේ එව ඔලුවට දාල.. ඔනවට වඩා ඉවසන්න ගියාමත් ගෑනු කරේ නගිනවා...ආදරේ උනත් ඔනවට වඩා පෙන්වන්න නරකයි.. දෑන් හරි ට්‍රයි කරපන් ටිකක් සෑරට ඉදලා.. එයාටත් එපානම් උබටත් එපා වගේ පොඩි ලයින් එකක් දීපන්.. පුලුවන් තරම් ඉක්මනට පෑටියෙක් හදාගනින් එටකොට ඔය හෑමොගෙම හුලන් බහිනවා.. තව දෙයක් තමා බන් ගෑනුන්ව හම්බ කරන්න යෑව්වම උන්ගෙයි අපෙයි තියෙන පරතරය අඩු වෙනවා බන්..හෑමොම එහෙම නෑ එත් බහුතරයක් එහෙමයි..බහුතරයක් ප්‍රශ්න වලටත් මුල එකයි..:yes::yes::yes:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    13516186_818449921588883_8111073776739516938_n.jpg
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    මගෙත් හොඳම යාලුවෙක් බෝඩ් වෙලා ඉන්න ගෙයක් තියෙනවා අවිස්සාවේල්ලෙ
    මම වැඩ වගේකට එහෙ නතර උනා සති 2ක් විතර
    ඒ ගෙදර මනුස්සයා
    රජයේ ජොබ් එකෙන් අයින් වෙලා ගෑනිව අරන් තියෙන්නෙ
    ගෑනිට දේපල, සල්ලි, රජයේ රැකියාවක් තියෙනවා
    ඒක නිසා ඒ ගෑනි මිනිහව ගනන් ගන්නෙ නැහැ සතේකට
    මිනිහා පැය 24ම බය වෙලා වගේ ඉන්නේ

    ගෑනි රජා වගේ අරූ වහලා වගේ
    කොහොම හරි ගෑනි කඩෙන් කන්නෙත් මිනිහට ගෙදර උයන් කන්න කියලලු
    මගේ යාලුවා ඒ මනුස්සයට කඩෙන් කෑම එහෙම අරන් ගිහින් දෙනවලු හොරෙන්
    කන්න කියලා
    ඒ මනුස්සයා ගැරිජ් එකේ හැංගිලා කනවලු

    හැබැයි දැන් නම් ඒ කේස් එක ඉවරයි
    ගෑනි මලා ඇක්සිඩන්ට් එකක් වෙලා
    මිනිහා නිකම් කුරුල්ලා වගේ ඉන්නවලු දැන් :D:D
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    niwadu paduwe welawak arn mulin ganita therum karala diyan... ekiwa brain wash kranawada dn na gdrn.. open katha krapn ekit ekka... eth visadumak nattn divoce veyan wena krnna dyak na vido vido jeewath wenna bane bn... hriyatama okata uththarayak denna ba api dakinne uba apita vistare kyana konen witarane bn.. wife oma hasirenna sadarana hethu tinawada dn na uba kyana de ahn nattn tikak thadin katha krapn
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ඔය ගෙදරින් දාන විෂබීජ වෙන්න පුලුවන් බොහෝ දුරට. කුල මල රෙද්දවල් විශ්වාස කරන්නෙ ලොන්ත අදහස් තියෙන ඒවුන්. උන් ඒක්ක දැන් ඉස්සරහට යන්න අමාරුයි. ගෙදර අවුල තමයි ඔතන අැත්තෙ වෙන අවුලුත් නැත්නම්. කෝකටත් පොඩ්ඩක් හොයලා බලපන් හොදට. දැන් අහන්න දකින්න වෙන දේවල් හොද නැහැ. උඹේ වයිපරේව උඹ බලෙන් ඒක්කගෙන අාවෙ නැහැනෙ. කැමැත්තෙන්නෙ දෙන්නා බැන්දෙ ගෙදරින් විරුද්ධ වෙලා තියෙද්දිත්. පොඩි ඒකෙක් සෙට් වුණ ගමන් ගෙදර අවුල බොහෝ දුරට නැතිවෙයි.

    කෙලින්ම කතා කරලා අහපන් අවුල මොකක් ද කියලා. ඹ්නිවට වැඩිය පදිරි වෙන්නත් යන්න ඒපා. ඹ්ක නම් තියෙන අවුල දෙන්නා කතා කරලා විසදගන්න ඒක තමයි හොදම දේ. රන්ඩු වෙන්න, මරාගන්න යන්න ඒපා. කිසිම වෙලාවක ගෑණිට අත උස්සන්න ඒපා. ඒතකොට උඹව ඒපාම වෙනවා. කටින් ගහපන්.

    මුලින්ම උඹ කොන්ද පන අැතුව පිරිමියෙක් වගේ කතාකරපන්, හිටපන්. ගෑණිට දෙකට නැවෙන්න යන්න ඒපා හැම වෙලාවෙම. උඹව ගනන් ගන්නෙ නැත්නම් උඹත් ගනන් නොගෙන හිටපන් උඹටත් ඒහෙම ඉන්න පුලුවන් කියලා ෙපන්නන්න. ඔය ගෑස් බස්සන ඹ්නි මොන විධියෙන් හරි මුලින්ම.

    උඹ ඒකිගෙ අදහස් වලට ගරු කරන්න ඹ්නි වගේ ම, ඒකිත් උඹේ අදහස් වලට ගරු කරන්න ඹ්නි. ඒහෙම බැරි නම් සදා අවුල්. සතා මොකාද කියලා තේරුම් ගනින්. අවුල මොකක් ද කියලා කියන්නෙම නැත්නම් යාලුවෙක් මාර්ගයෙන්වත් අහල බලපන්. කතා කරලා විසද ගන්න අමාරුම නම් කවුන්සලින් පාරක් පලයන්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    oluwa athagaala umma ekak deela kiyapan, naththan thawa prasidda rahasak thiynwa gaaniwa washi karaganta, elakiriyen thamai maath hoyagatte
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පවුල් ප්‍රශ්න විසදමු 07-16-2016 09:22 AM Ane ponnayo. thoge nikan henama loku talk witharai. hena seen neda ubage. monawa harideyak kauruhari kiuwama pake pajatha kathawak kiyana eka hene lokukamak kiyalada tho hithan inne. demaupiyo hariyata hadala nathi eun.

    කම්මැලි කියවන්න record කරලවත් එවහන්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සමහරවිට එයාගේ පවුලෙන් ගොඩක් දුරස්වීමත් එයාට පීඩනයක් වෙලා ඇති මචන්.. ඒ නිසා නිතරම එයා මේ කසාදේ ගැන එයාටම වරද පටවගන්නවා ඇති.. මොනා වුනත් දෙන්නම දැඩි තීරණේක ඉන්නේ නැතිව හැමවිටම එක්කෙනක් නම්‍යශීලී වෙන්න.. මට හිතෙන්නේ එහෙමයි..
    (සැ.යු. මම තාම විවාහ වී නොමැත)
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ඔතන තියෙන්නේ මෙහෙම දෙයක් කෙල්ලගේ ගෙදරින් අකමැති වෙලා බැන්ද නිසා,කල් යනකොට සමාජේ අනිත් (කෙල්ලගේ යලොවෝ එහෙම) දෙපැත්තේම අසිර්වාදය අරන් පවුල් කන ඒවා දකින කොට උබේ කෙල්ලට හිතෙනවා මම කරගත්තේ අපරාදයක් කියල.( ඒ උනාට උබල දෙන්නගේ විවාහය වැරදි කියල නෙමේ මම කියන්නේ ) කෙල්ලේගේ අම්මත් ඕව ගැන නිතර කියනවා ඇති . ඒ තරහ තමා ඔය පිට කරන්නේ .හොදම දේ කෙල්ලේගේ පව්ලෙන් උබ හා කෙල්ල (අම්මගෙන් පවා ) අයින් වෙලා හිටපන් . ඒ වෙනුවට උබලගේ පව්ලට කෙල්ලව කිට්ටු කරපන්