පවුල් වාදය සහ බල ලෝබීකම

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
පවුල් වාදය සහ බල ලෝබීකම

පවුල් වාදය සහ බල ලෝබීකම

.

.

.

.

අනෝමා ගම්පහින් : ෆොන්සේකා කොළඹින්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අ (9) ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතාට බාර දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයට ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියද නාම යෝජනා බාරදුන්නාය.

ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුරුද්ධ ලේකම්ගේ මහතාය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.

249.jpg

හුකෑස්

ලොව ඉහලම හමුදා නිලයෙන් (හිගා කාපූ) පිදුන් ලත් ෆොන්සේකායි නෝනයො, බෑනයි ඔක්කොම දේශපාලනේට.

රජයේ තනතුරක් දැරීමේද දේශපාලනය කරන්න බෑ. කෝ නීතිය?

කලවැද්දාට ගහනකොට රිදෙන කලවැදි පැටව් ටික අත උස්සන්න....
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ෆොන්සේකත් මහින්ද ප...කය ව අනුගමනය කරනව ඇති බන්

මහින්දට බැන්න උන් මේකට මොකද බලමු කියන්නෙ... :rofl:
ෆෝන්සේකා ෆීල්ඩ් මාශල් කම හිගා කාලා ත්ව මදි වෙලා දේශපාලනෙන් කන්න ඇවිත් ඉන්නෙ. කලවැද්දට ඇපත් නෑ මේපාර.:lol:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ekak wardiy. Field marshal post ekata chande illanna badawak nea. Nesthuyanukulai. Anikwa gana itin mm kiyanna oone neane.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Ekak wardiy. Field marshal post ekata chande illanna badawak nea. Nesthuyanukulai. Anikwa gana itin mm kiyanna oone neane.

    නීති බලපැම් තියෙනවා.ඒත් නීතියම නෙමේ ප්‍රශ්නෙ. මහින්දට ජනාදිපති වෙලා, අගමැති තරගෙට එනකොට කොටසක් බුරනවා.ඒත් ඇමති කමටත් වඩා බලසම්පන ෆීල්ඩ් මාශල් මන්ත්‍රී කමකට ඉල්ලද්දි හුරේ දාන මීහරක් ටිකකුත් ඉන්නවා:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    menna mahinda ge kale budiyan hitapu podi ekek lol :rofl:

    ඔය කියන්නෙ සුදු කොඩි කතා කියල හමුදාව පාවල දුන්න කාලෙද? ස්ටේජ් උඩක නැගල කලවැද්ද කියල කියපු කාලෙද? රටේ ජනාදිපතිව ගාලු මුවදොරට ගෙන්නල්ල වැඩි තියෙනව කිව්ව කාලේද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    හොරාට වඩා මනාප ගත්තම වහල්ලු හම්බන්තොට පොකුනට පනී :lol::lol::lol:

    ආ වැරදීමක්. ඇතුගලින් පනී :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්දට බැන්න උන් මේකට මොකද බලමු කියන්නෙ... :rofl:
    ෆෝන්සේකා ෆීල්ඩ් මාශල් කම හිගා කාලා ත්ව මදි වෙලා දේශපාලනෙන් කන්න ඇවිත් ඉන්නෙ. කලවැද්දට ඇපත් නෑ මේපාර.:lol:
    බයියන්ගේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා. උබලා යාපනේ පුද්ගල ඝාතනයට වරදකරුවෙක් වෙච්ච් අවුරුදු 15 කින් මෙහා යුද්දෙට නොගිය මනුස්සයෙක් වෙනුවෙන් මොර දෙනවා රණවිරුවා බේරගනිව් කොටි නැගිටිනවා ගගා. අන්තිම ඊළාම් යුද්දෙට යුධ හමුදාවට නායකත්වය දුන්න මනුස්සයට කළවැද්දලු රාජපක්ශට ඕනි පදේට නැටුවේ නැති හින්දා. අනේ හුකේ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    බයියන්ගේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා. උබලා යාපනේ පුද්ගල ඝාතනයට වරදකරුවෙක් වෙච්ච් අවුරුදු 15 කින් මෙහා යුද්දෙට නොගිය මනුස්සයෙක් වෙනුවෙන් මොර දෙනවා රණවිරුවා බේරගනිව් කොටි නැගිටිනවා ගගා. අන්තිම ඊළාම් යුද්දෙට යුධ හමුදාවට නායකත්වය දුන්න මනුස්සයට කළවැද්දලු රාජපක්ශට ඕනි පදේට නැටුවේ නැති හින්දා. අනේ හුකේ

    මේ දේශපාලනය පුටේ.අනේ උබල මහින්දට දෙන්න ඕන ගෞරවය ද්ගෙනවනේ. පලයන් බන් යන්න ගොන් තර්ක නොදා/ ඉස්සෙල්ල ඒ මිනිහට දෙන්න ඕනේ ගෞරවය දීල ඇවිත් ෆොන්සේක වෙනුවෙන් කතා කරපන්.:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මේක තමයි ලංකාවේ ඉතිහාසයේ තිබුන තුප්පහිම මැතිවරණය කියලයි මගේ අදහස.

    :yes::yes::yes::yes:

    මේ පාර චන්දෙ මගේ ටාගට් එක ඉක්මනින් වීසා ගහන්න එක යුරොප්පෙට. :lol::lol::lol:

    end of sinhalese :( මේකෙ ඉදන් ගැලවීමක් නෑ :dull::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීති බලපැම් තියෙනවා.ඒත් නීතියම නෙමේ ප්‍රශ්නෙ. මහින්දට ජනාදිපති වෙලා, අගමැති තරගෙට එනකොට කොටසක් බුරනවා.ඒත් ඇමති කමටත් වඩා බලසම්පන ෆීල්ඩ් මාශල් මන්ත්‍රී කමකට ඉල්ලද්දි හුරේ දාන මීහරක් ටිකකුත් ඉන්නවා:lol:

    Mama quote karapuwa penne neti weyi 4n eken log wela inna nisa. Mm quote kale agamati katawa.

    Podi cmnt ekak dennam.
    Mahinda vidayaka janadipathi deparak wela agamatikama wenuwen chandaya illema ganai neda MRta wirudda ayage tarke. FONSEKA wenama pakshekin kandayam nayakaya widiyata illanne. Paraduna jandipathi apekshaka. Mantres durayak labala thenawa. Itin Fonsekata try kalata aulak nea itin... Fonsekata kohomatath cabinet minister kenekuta samana piliganeemak tyena field marshalkama tibeddi chande illanna ooneda kiyana ekata qwekine MAHAJANAYATA SEWAYA KARANNA KIYALA lol....

    MRtata oonawatath wada ayitiya tyena ehema baluwoth janatawata sewaya karanna. Mokada eya eka parai paradune. Ara palaweniya purawasiya yata level ekaka inna eka reputation ekata nam aul mage hithe. Habai itin hungak aya MR enawata akamati AGAMATIKAMA lesiyen ganna plan hadapu ayata