අපේ අම්මගෙ පවුලෙ 9යි, අප්පච්චිගෙ පව්ලෙ හත්දෙනයි. එච්චර නෑදෑයො ගොඩක් ඉන්න කොට පට්ට.මුලු පවුලෙ ඔක්කොමල අවුරුද්දට එකතු උනාම තියෙන සතුට කියන්න වචන නෑ.තව පරම්පරාවකින් පස්සෙ ඒ සතුට නැති වෙනව.
අපේ අම්මගෙ පවුලෙ 9යි, අප්පච්චිගෙ පව්ලෙ හත්දෙනයි. එච්චර නෑදෑයො ගොඩක් ඉන්න කොට පට්ට.මුලු පවුලෙ ඔක්කොමල අවුරුද්දට එකතු උනාම තියෙන සතුට කියන්න වචන නෑ.තව පරම්පරාවකින් පස්සෙ ඒ සතුට නැති වෙනව.

ඉන්දු;16475637 said:ඔව් වෙන්න පුළුවන් . තමන්ගේ ඇත්ත තත්වේ කියපු එක ලොකු දෙයක්.

අපි එහෙම තමයි. ඔයත් ලැජ්ජ වෙන්නෙ නැතුව ඇත්ත තත්වෙ පිලිගන්නකො මෙයාඉන්දු;16474481 said:අනිවාර්යයෙන්ම අසංවර්ධිත රටක් වන අපි වගේ රටකට මෙය ඉතාමත් වැදගත් . දරුවන් දෙදෙනෙකුට සිමා කිරීම ඉතාමත් වැදගත් සහ එක දරුවෙකුට පමණක් සිමා වෙනවනම් එය තවත් වැදගත්.

නැකැත් රාල;16478017 said:වේදනාවේ උපරිම සලකුනු
පවුල් සැලසුම් කිරීම 04-05-2014 09:07 AM nakath ponnaya .. puka nodi meken pala ko ..![]()

නැකැත් රාල;16478604 said:පවු නේද?![]()

ඉන්දු;16474324 said:ඔබ දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති කාන්තාවක නම් හෝ පුරුෂයකු නම් මෙම වීඩියෝව ඔබට ඉතා වැදගත් වේවි.
කාන්තාවන් සඳහා LRT ක්රමය
- පුරෂයින් සඳහා වාසෙක්ටම් (Vasectomy) ක්රමය
Tubal Sterilization
Tubal Ligation (Tubes Tied) Video