පවුල් සැලසුම් කිරීම

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අපේ අම්මගෙ පවුලෙ 9යි, අප්පච්චිගෙ පව්ලෙ හත්දෙනයි. එච්චර නෑදෑයො ගොඩක් ඉන්න කොට පට්ට.මුලු පවුලෙ ඔක්කොමල අවුරුද්දට එකතු උනාම තියෙන සතුට කියන්න වචන නෑ.තව පරම්පරාවකින් පස්සෙ ඒ සතුට නැති වෙනව.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ අම්මගෙ පවුලෙ 9යි, අප්පච්චිගෙ පව්ලෙ හත්දෙනයි. එච්චර නෑදෑයො ගොඩක් ඉන්න කොට පට්ට.මුලු පවුලෙ ඔක්කොමල අවුරුද්දට එකතු උනාම තියෙන සතුට කියන්න වචන නෑ.තව පරම්පරාවකින් පස්සෙ ඒ සතුට නැති වෙනව.

    අපේ තාත්තගෙ පවුලේ 15ක් ඉන්නව :baffled:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අපේ අම්මගෙ පවුලේ 11යි, තාත්තගෙ පවුලේ 12යි. මට සහෝදරයො දෙන්නෙක් විතරයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉන්දු;16475637 said:
    ඔව් වෙන්න පුළුවන් . තමන්ගේ ඇත්ත තත්වේ කියපු එක ලොකු දෙයක්.

    :(:( අපි එහෙම තමයි. ඔයත් ලැජ්ජ වෙන්නෙ නැතුව ඇත්ත තත්වෙ පිලිගන්නකො මෙයා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉන්දු;16474481 said:
    අනිවාර්යයෙන්ම අසංවර්ධිත රටක් වන අපි වගේ රටකට මෙය ඉතාමත් වැදගත් . දරුවන් දෙදෙනෙකුට සිමා කිරීම ඉතාමත් වැදගත් සහ එක දරුවෙකුට පමණක් සිමා වෙනවනම් එය තවත් වැදගත්.

    කන්ඩ බොන්ඩ දෙන්ඩ පුලුවන් නම් 10 හැදුවත් කමක් නෑ....අනේ නිකන් හිටපන් උබ......

    :growl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හුට්ටියනේ ඇට දෙකක් නැද්ද? :(:( නම දාල කපපිය :(:(

    reputation_neg.gif
    පවුල් සැලසුම් කිරීම 04-05-2014 09:13 AM Hi Fonsi

    reputation_neg.gif
    පවුල් සැලසුම් කිරීම 04-04-2014 06:08 PM හලෝ ෆොන්සි
     
    • Like
    Reactions: බින්දු

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඇයි ඔයා මේ ගැන මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන්නෙ නැත්තෙ?

    ඉන්දු;16474324 said:
    ඔබ දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති කාන්තාවක නම් හෝ පුරුෂයකු නම් මෙම වීඩියෝව ඔබට ඉතා වැදගත් වේවි.


    කාන්තාවන් සඳහා LRT ක‍්‍රමය
    - පුරෂයින් සඳහා වාසෙක්ටම් (Vasectomy) ක‍්‍රමය

    Tubal Sterilization


    Tubal Ligation (Tubes Tied) Video
     
    Last edited: