පවුල් සැලසුම් කිරීම

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
அமைதி;16475762 said:
කන්න දෙන්න බැරුව ලමයි අනාත කරනවට වැඩිය මේ ක්‍රමේ හොඳයි
:)

Eta wadiya honda nadda dekata namila mannen thamangae kiri palla kapa gaththanam ..?
 
Mar 16, 2014
58
12
0
inside of a Neuron
அமைதி;16475778 said:
සින්හලුන්ට ලමයි හදන්න බැහැ:lol::lol:
සින්හලුන්ට බිස්නස් කරන්න බැහැ:lol::lol:
සින්හලුන්ට වැඩකරන්න බැහැ:lol::lol:
සින්හලුන්ට කන එකයි නිදාගන්න එකයි ඇරුනම මොනවද කරන්න පුලුවන්?:oo::oo:
ඔක්කොම බැහැ කියල අන්තිමට කොහෙවත් ඉන්න උන් තමයි මුන්ගෙ බැරිකම්වලට පලි.
:growl::growl:

මෙතන තියෙන්නේ සිංහල දෙමල ජාතිවාදී ප්‍රශ්නයකටත් වඩා වෙන දෙයක්. රටක ජනගහනය වැඩි උනාම සම්පත් බෙදී යනවා සහ රජයට දරන්න වෙන වියදම් අධිකයි.

ඔය බෞද්ධ සංවිධාන ලොකුකම් කීවට එක දුප්පත් ළමයෙකුට එක රුපියලක් වියදම් කරනවද ? එහෙම නොකර ළමයි හදන්න කියනවා.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නැකැත් රාල;16475732 said:
මචන් උඹේ රෙප් කපන්න ඉන්දුට බෑ.. බොහෝදුරට ඉන්දුගේ ඔරිජිනල් එක තමයි ඔය.. ලොක්කට කියලා හෙව්වනම් අතේ කෝට්..

පිස්සුද බං පුළුවන්! මෙන් බලපන්! :lol::lol:

Capture2_indu.JPG
 
Last edited:

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉන්දු;16475756 said:
    නැකැත් රාල මම ඉන්ටර්නැෂනල් forum වල හිටියේ ඔයාට කලින් . නමුත් නැකැත් රාල ඔයා ලොකු කම් කීවට රේප් දෙන්න පුළුවන් limitations වත් දන්නේ නැහැ. පොඩ්ඩක් මේ attachment එක බලන්න. ඔයාට අවකලනය බැරිනම් අයි ලොකු කතාවක් කිවේ. දෙයක් කියන්න කලින් ඒ දේ නොදැන කතා කරන්න එපා.

    කවුරුහරි ඔයාට කිව්වද මට අවකලනය පුලුවන්ද බැරිද කියලා.. කෙනෙක් ගැන කියන්න කලින් එයාගේ අඩුම තරමේ ඒ දවසේ පෝස්ට් ටිකවත් කියවලා බලන්න..
    නැකැත් රාල;16475438 said:
    මම හිතන්නෙත් 1068 (මට මේක කියන්න තියන සුදුසු කම උසස්පෙල ගනිතය විෂයධාරාවෙන් සමත් වීම. ඒක කිව්වේ නැත්තන් අනිත් උන් අහයි කේන්දර පොත්වල ඕවා තියනවද කියලා) හේතුව මචන් සංක්‍යා වක් ඉදිරියට බින්දුව ආවම ඒකේ වටිනා කමක් නැති වීම (දශම තිත භාවිතා වෙන්නේ නැත්තන්) නමුත් ඔය ගැටලුවට කලින් පොඩි උන්ට දශම ගැන පාඩමක් තියනවනම් පිලිතුර 0.168 මොකද එතකොට උන් දශම දන්න නිසා හා ඔය ගැටලුවේ කොහෙවත් දශම සංක්‍යා නොවන කියලා සඳහන් වෙලා නැති නිසා.
    හොඳම දේ මචන් රජයේ පිලිතුරට හේතුවත් ඔයාගෙ පිලිතුරට හේතුවත් දෙකම පොඩි උන්ට කියලා දෙන්න..
    මෙන්න ලින්ක් එක
    http://www.elakiri.com/forum/showpost.php?p=16475438&postcount=42

    මට මෙතන ගනන් හද හද ඔයාට මෝඩ ආතල් දෙන්න ඔනේ නෑ.. ත්‍රෙඩ් එක ටොපික් එක ඇතුලේ තියාගන්න.. කට දික්කරලා පෂ්චාත් භාගය තුවාල කරගන්නේ නෑනෙ සාමන්‍යයෙන්. ඔයා දැන් දිගට හරහට පාර වදිනකොට ටොපික් එකෙන් පිට අවකලනයක් හැන කථා කරනවා.. ගනන් හදන්න ඕනෙනම් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න..

    උයාට ඉන්ටර් නසොනල් එක්ස්පීරියන්ස් තියනවා කියලා පේනවා පොස්ට් 40-50 අතර දාලා මගේ රෙප් කපන්න හදපු එකෙන්..
     
    Mar 26, 2014
    275
    12
    0
    ඉන්දු;16475798 said:
    මෙතන තියෙන්නේ සිංහල දෙමල ජාතිවාදී ප්‍රශ්නයකටත් වඩා වෙන දෙයක්. රටක ජනගහනය වැඩි උනාම සම්පත් බෙදී යනවා සහ රජයට දරන්න වෙන වියදම් අධිකයි.

    ඔය බෞද්ධ සංවිධාන ලොකුකම් කීවට එක දුප්පත් ළමයෙකුට එක රුපියලක් වියදම් කරනවද ? එහෙම නොකර ළමයි හදන්න කියනවා.
    ඔයා කියන දේ ඇත්ත. අපේ උන්ට කන්න නැතත් උසේ පිලිවෙලට ලමයි හදන්න ඕන.:rolleyes:
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    නැකැත් රාල;16475804 said:
    කවුරුහරි ඔයාට කිව්වද මට අවකලනය පුලුවන්ද බැරිද කියලා.. කෙනෙක් ගැන කියන්න කලින් එයාගේ අඩුම තරමේ ඒ දවසේ පෝස්ට් ටිකවත් කියවලා බලන්න..

    මෙන්න ලින්ක් එක
    http://www.elakiri.com/forum/showpost.php?p=16475438&postcount=42

    මට මෙතන ගනන් හද හද ඔයාට මෝඩ ආතල් දෙන්න ඔනේ නෑ.. ත්‍රෙඩ් එක ටොපික් එක ඇතුලේ තියාගන්න.. කට දික්කරලා පෂ්චාත් භාගය තුවාල කරගන්නේ නෑනෙ සාමන්‍යයෙන්. ඔයා දැන් දිගට හරහට පාර වදිනකොට ටොපික් එකෙන් පිට අවකලනයක් හැන කථා කරනවා.. ගනන් හදන්න ඕනෙනම් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න..

    උයාට ඉන්ටර් නසොනල් එක්ස්පීරියන්ස් තියනවා කියලා පේනවා පොස්ට් 40-50 අතර දාලා මගේ රෙප් කපන්න හදපු එකෙන්..

    ගණිත විෂය උසස්පෙළට කරලා විෂයන් 3ම අසමත් අය ඕන තරම් ඉන්නවා. මම ජීව විද්‍යාව කලත් උසස් ගණිතය පිලිබඳ යම් දැනුමක් තියනවා. සමහරක් අය උසස් පෙලට කලා විෂයන් කරලා මිනිස්සු ඉදිරියේ මම ගණිත අංශයෙන් උසස් පෙළ කලා කියල කියනවා. ඒවගේ කෙනෙක් ඔයා.
     
    • Like
    Reactions: ewmdyn
    Mar 26, 2014
    275
    12
    0
    ඉන්දු;16475842 said:
    ගණිත විෂය උසස්පෙළට කරලා විෂයන් 3ම අසමත් අය ඕන තරම් ඉන්නවා. මම ජීව විද්‍යාව කලත් උසස් ගණිතය පිලිබඳ යම් දැනුමක් තියනවා. සමහරක් අය උසස් පෙලට කලා විෂයන් කරලා මිනිස්සු ඉදිරියේ මම ගණිත අංශයෙන් උසස් පෙළ කලා කියල කියනවා. ඒවගේ කෙනෙක් ඔයා.
    :lol::lol::lol: කැත cut එක
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    அமைதி;16475817 said:
    උඹ මේකේ උන්ට හැසිරෙන හැටි කියල දෙන ටියුශන් එක නැවැත්තුවද?:lol:

    It's not my business to discipline anyone here yalu , we are individuals so better to respect/understand each to other.

    I just expressed my opinion with bit of humour. thats it
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්දු;16475842 said:
    ගණිත විෂය උසස්පෙළට කරලා විෂයන් 3ම අසමත් අය ඕන තරම් ඉන්නවා. මම ජීව විද්‍යාව කලත් උසස් ගණිතය පිලිබඳ යම් දැනුමක් තියනවා. සමහරක් අය උසස් පෙලට කලා විෂයන් කරලා මිනිස්සු ඉදිරියේ මම ගණිත අංශයෙන් උසස් පෙළ කලා කියල කියනවා. ඒවගේ කෙනෙක් ඔයා.

    හරි හරි ගණිතය දැන් ඇතිනේ .
    දැන් එමුකො බලන්න අපේ 2 කට බෙදිලා හදන ෆුට් බෝල් ටීම් එක ගැන.
    ඔයා රෙඩි නම් මාත් රේඩි මොකද කියන්නේ හදමුද?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඔයාට ළමයි හදන්න බැරිනං කමක් නෑ ඉන්දු අපි මැරෙනකන් උක උක ඉමු :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉන්දු;16475842 said:
    ගණිත විෂය උසස්පෙළට කරලා විෂයන් 3ම අසමත් අය ඕන තරම් ඉන්නවා. මම ජීව විද්‍යාව කලත් උසස් ගණිතය පිලිබඳ යම් දැනුමක් තියනවා. සමහරක් අය උසස් පෙලට කලා විෂයන් කරලා මිනිස්සු ඉදිරියේ මම ගණිත අංශයෙන් උසස් පෙළ කලා කියල කියනවා. ඒවගේ කෙනෙක් ඔයා.

    උයාට මොන මගුලක්වත් හරියට තෙරුම් ගන්න බෑ..
    උසස් පෙල කලා කියලද උසස් පෙල සමත් කියලද ඒකෙ තියන්නේ?
    දැන් මට වඩා මගේ රිසල්ට් ගැන ඔයා දන්නේ කොහොමද?
    මේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගෙනියන්නේ ඇයි?
    මේක මගේ ගනිත දැනුම ගැන දාපු ත්‍රෙඩ් එකක්ද?
    මගේ ගනිත දැනුමෙයි ඔයාගේ එන් ජී ඕ ප්‍රොජෙක්ට් එකෙයි සම්භන්ධයක් තියනවද?
    උපහැරනයක් කියන එක දන්නවද?
    දන්නවනම් උපහැරනේ තියන වචනයක් අල්ලන් ගොන්පාට් දානකොට හරි අසික්කිතයි නේද?
    මොන්ටිසෝරි දරුවන්ට අවකලනය තේරෙන්නේ නෑ කියන උපහැරනය කිව්වම අවකලනය ගනන් ගූගල් කරලා මෙතන දාන ඔයාගේ බුද්ධිය ගැන අපි මොනවද හිතන්න ඕනේ?
    කවුරුහරි ඔයාට කිව්වොත් "කිතුලට නැග්ග මිනිහටත් කියන්න හේතුවක් තිබ්බනේ" කියලා ඔයා ඒ කියපු කෙනාගෙන් අහනවද කිතුල් ගස් නගින්න දැනගෙනද ඒක කිව්වේ කියලා?
    එහෙම කියනකොට හරි ගොන් පාටයි නේද?
    දැන්වත් ත්‍රෙඩ් එකට අදාලව කථාකරනවද?
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    නැකැත් රාල;16475907 said:

    ඔයාට සරල පැහැදිලිකිරිමක්වත් තේරුම් ගන්න බැරුව ඔයාට මේ වගේ දේවල් පැහැදිලි කරලා තේරුමක් නැහැ. කොහොම නමුත් ඔයාට අවශ්‍යනම් අපේ වැඩමුළුවට සහබාගි වනන්න පුළුවන්.