පවුලේ නාලිකාවෙන් 19දා සිට 18+ Films තරුන ඔබට

AlinAli

Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    හකීම් president උනාට වඩා හොදයි ර්‍Ranil PM වෙච්ච එක
    2015ට ඉස්සෙල්ල හලාල් වලට දාපු පාට් නිසා තමා මේ රිටර්න් ලැබෙන්නෙ..උබලගෙනම නායකයො උබලගෙම ගෑනු රෙදිගලවන ඒව උබලගෙන TV වලින් අපිට පේන්න සලස්වල තියෙන එක හොදම පාඩමක්

    දැන්වත් තමගෙ වැඩක් බලන් තින ද්යක් කාල ඉන්න අනුන්ගෙ පල්ලි ගැනහොයන්න එපා තව රිටර්න් වැඩි වෙයි

    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    මුන් adults only කියල දෙන්න හදන්නේ homeland නේ බන් :D ඉන්දියාවේ ගු රෙද්දවල් බලනවට වඩා හොද නැද්ද මේ වගේ හොද ඒවා බලන එක ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    nude සීන් වලදි කොටු ගොඩක් බලන්න ලෑස්ති වෙයං. :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් adults only කියල දෙන්න හදන්නේ homeland නේ බන් :D ඉන්දියාවේ ගු රෙද්දවල් බලනවට වඩා හොද නැද්ද මේ වගේ හොද ඒවා බලන එක ?
    ඉන්දියන් ගු බලනවට වඩා හොදා ඉන්ග්ලිෂ් පෝර්න් බලන එක :yes:
    :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    කවුරු කලත් හොඳ වැඩක් නන් හොඳයි කියන්ඩ ඕනේ...:rolleyes::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    "Homeland" (2011)

    Sex & Nudity
    8/10 SHOWTIME rated MA for sexual content and nudity. :eek:

    ඇයි අප්පා 10/10 තියෙන එකක් ගත්තේ නැත්තෙ :(

    අනේ බොරුවට උඩ පනින්නේ නැතුව හිටහල්ලා ......ලංකාවේ එවුන්ගේ තියෙන අසහනේ නැතිකරරන්න ඔය වැඩේ හොඳයි
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අනේ බොරුවට උඩ පනින්නේ නැතුව හිටහල්ලා ......ලංකාවේ එවුන්ගේ තියෙන අසහනේ නැතිකරරන්න ඔය වැඩේ හොඳයි

    Yes machan

    This time Ranil will show power of his super brain thru this strategies

    by the way Sirasa will show more sexy xx films than Gov channels ?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ බොරුවට උඩ පනින්නේ නැතුව හිටහල්ලා ......ලංකාවේ එවුන්ගේ තියෙන අසහනේ නැතිකරරන්න ඔය වැඩේ හොඳයි

    ඊට වඩා හොඳ නැද්ද අන්තර්ජාල ගාස්තු අඩු කරල ඔය බ්ලොක් කරල තියෙන සයිට් ටික අන්බ්ලොක් කරා නං. :eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඊට වඩා හොඳ නැද්ද අන්තර්ජාල ගාස්තු අඩු කරල ඔය බ්ලොක් කරල තියෙන සයිට් ටික අන්බ්ලොක් කරා නං. :eek:

    ඕවගේ එච්චර දෙයක් නැහැ බන් .....බොරු සදාචාරේ නිසා තමයි ලමයිමෙච්චර මේ රටේ දුෂණය වෙන්නේ ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕවගේ එච්චර දෙයක් නැහැ බන් .....බොරු සදාචාරේ නිසා තමයි ලමයිමෙච්චර මේ රටේ දුෂණය වෙන්නේ ...
    එච්චර දෙයක් නැතිවුනාට මාකට් කරන්නේ ලොකු දෙයක් තියෙනව වගේ නෙ, එකයි අවුල. නැත්තන් ඔය මොකෝ මේ ළමයි නිදාගත්තම බලන්න කියල කියන්නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    එච්චර දෙයක් නැතිවුනාට මාකට් කරන්නේ ලොකු දෙයක් තියෙනව වගේ නෙ, එකයි අවුල. නැත්තන් ඔය මොකෝ මේ ළමයි නිදාගත්තම බලන්න කියල කියන්නෙ.

    ඒවා ළමයින්ට සුදුසු නැති නිසා ...ඇත්තටම ඔය 7 ඉදලා තියෙන හැම බහුබුතයක්ම ළමයින්ට හොද නැති ඒවා තමයි ..වෙනසක් නැහැ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එච්චර දෙයක් නැතිවුනාට මාකට් කරන්නේ ලොකු දෙයක් තියෙනව වගේ නෙ, එකයි අවුල. නැත්තන් ඔය මොකෝ මේ ළමයි නිදාගත්තම බලන්න කියල කියන්නෙ.

    eken thawa hondak wenawa, lamai ikmanata nindata yawanna demawpio pelambenawa. tv wadipura wikinenanawa, lamai wala download karana eka gana demawpio akamaththak nathi wenawa, tharuna lamain ge love seen waladi demawpio flexible wenna ida thianawa. ayatha sambanda adu wenna ida thiyanawa, pirima bona eka adu wenna ida thianawa, damro ekata business wadi wenawa.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    eken thawa hondak wenawa, lamai ikmanata nindata yawanna demawpio pelambenawa. tv wadipura wikinenanawa, lamai wala download karana eka gana demawpio akamaththak nathi wenawa, tharuna lamain ge love seen waladi demawpio flexible wenna ida thianawa. ayatha sambanda adu wenna ida thiyanawa, pirima bona eka adu wenna ida thianawa, damro ekata business wadi wenawa.

    :lol::lol::lol::lol:සිංහල ජනගහනය ඉහලයන්නත් ඕක හේතුවක් වෙන්න පුළුවන්
     
    Similar threads