පවුලේ_නාලිකාව

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
20264883_338085666620400_8018814408027014468_n.jpg

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

df.jpg

වීඩියෝ එක
https://www.facebook.com/WeR4SL1/videos/419984535069356/

සදුන් බල්ල උසී :P:P:P

අනිත් නපුංසක බල්ලෝ ටික උසී :P:P:P:P

EVC

Well-known member
  • Sep 15, 2008
    28,880
    21,124
    113
    sirawata ban math dakka oya case eka
    lankawata kisima standard ekak naha ban
    moka awath ekay
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    meeta kalin wechcha wadada mewa :sorry:

    10 February 2010:

    20100210_01.jpg

    "Pro government thugs" attcked Proterstors (Photo: Lanka Truth)

    - http://www.nidahasa.com/news/news.php?go=fullnews&newsid=985

    aeae07f189dc801a5ec7bc754b665354_L.jpg

    January 10, 2013:
    8366295123_0b53d9e0d7_c.jpg

    8367359888_469c39d7cc_z.jpg

    Armed thugs protected by police unleashed against peaceful protest led by lawyers

    - http://srilankabrief.blogspot.com/2013/01/photo-story-armed-thugs-protected-by.html

    January 13, 2013:
    2105MaRa_Govt_Thugs_Attack_J.jpg

    Mr. Piyal Kariyawasam, who was about to join the Lawyers led Black Friday protest being assaulted by GoSL sponsored thugs

    January 10, 2013:
    Protest-10.jpg

    8366265903_126dc8883c_z.jpg

    Pictures Of ‘Hulftsdorf Coup’ Today: Government Thugs At Work

    - https://www.colombotelegraph.com/in...lftsdorf-coup-today-government-thugs-at-work/

    2011-02-04:
    chandi12.jpg

    The UNP- led protest march came under attack by an armed group a short while ago at Punchi Borella.

    - http://www.dailymirror.lk/9560/unp-protest-under-attack

    2014:
    Eraj.jpg

    :lol::lol::lol:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙතන ආණ්ඩු පක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක මිනිසුන් යොදවා කිසිවෙකුටවත් පහරදීමක් සිදු වෙලා නැහැ. පහර දුන්නේ ගම් වාසීන්. මැරයෝ දාල පහර දුන්නේ රාජපක්ෂ නම් වූ අඳුරු යුගයේ. පොලිසියේ දැඩි වෙහෙසක් ගන්න උනා ගම්වසින්ව පාලනය කිරීමටත්. එයට අමතරව පහරදුන් ගම වාසීන් කිහිපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියනවා.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙතන ආණ්ඩු පක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක මිනිසුන් යොදවා කිසිවෙකුටවත් පහරදීමක් සිදු වෙලා නැහැ. පහර දුන්නේ ගම් වාසීන්. මැරයෝ දාල පහර දුන්නේ රාජපක්ෂ නම් වූ අඳුරු යුගයේ. පොලිසියේ දැඩි වෙහෙසක් ගන්න උනා ගම්වසින්ව පාලනය කිරීමටත්. එයට අමතරව පහරදුන් ගම වාසීන් කිහිපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියනවා.

    කොහෙද බන් අත්තඩංගුවට අරගෙන තියෙන්නේ police මාධ්‍ය ප්‍රකාශක කියනවා පැමිණිලි නැති නිසා කවුරුවත් අත්තඩංගුවෙට ගත්තේ නෑ කියලා,හැබැයි එතන හිටපු කලහකාරී ලෙස හැසිරුණු අය අත්තඩංගුවට ගත්තා කියලා ,එතකොට මැරයෝ(හරි හරි ගම්වාසීන්:rofl:)පොලු අරගෙන ගෑණුන්ට ගහන එක හරිද ?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පුදුම මඩ හේදිල්ලක් නේ... ලංකාවට කිසිම ගොඩ ඒමක් නෑ එක් දේශපාලන පක්ෂයකට කොටු වෙලා ඒ අය කරණ කියණ හැම දේට හෝයි ගාගෙන හිටියොත්. ඹව්න් කරන්නේ වැරදි දෙයක් නන් එක වැරදී. උඔලා ජීවත් වෙන්නේ මේ පක්ෂ වලින් හම්බෙන සල්ලි වලින් වෙන් ඔනී.. අඔසරණයි ලංකාවට
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37

    :D:D