පවුල රැක ගන්න විදිය
උබලට කියන්නේ බන් බඳිනව වගේ නෙමේ පවුල රැක ගන්න එක. හා හා හා.... ගෑනිගෙ අවුලක් ගැන නෙමේ මම කියන්නේ. 

උබල ලඟදි බඳින්න ඉන්නව නම් මේ පුංචි උපදේසයන් හොඳින් හෝ නරකින් හිතට ගනිල්ල.

මේකයි උබලා හිතුවේ නැති උනාට උබලා දෙයියනේ කියල පවුලක් පංසලක් වෙලා ඉන්න එකට ඔය නෑදෑයෝ කියන ගොඩක් උන් පට්ටම ඉරිසියයි? හා නැද්ද?

ඔක්කො නෑ, නමුත් ගොඩා............ක් එහෙමයි.
. ඒ විතරක් නම් මැදෑ ඔය අතරේ යාළුවො වෙසින් ඉන්න මාළුවොත් පට්ට ගේම් දෙනව අපි හිතන්නේ නැති උනාට. 

මෙන්න මේ වගේ පුංචි තැන් ගැන සැලකිලිමත් වෙයල්ලා.

තව ගොඩක් දේවල් තියෙනව, හෙමිහිට දාන්නම්.

01 සමහර පට්ට වේසියෝ ඉන්නවා අපි තනිකඩව ඉන්න කාලේ අපිත් එක්ක වැඩිය කතා බහ නොකරපු.
උන් අපි බැඳල ඉන්න කාලේ තනියම කොහේ හරි මුන ගැහුනත් ඒ වගේමයි. ඒත් අපි බැඳපු ගෑනිත් එක්ක කොහේදි හරි අර වගේ වේසියොන්ට අහු උනාම අපේ ගෑනි දිහා බලන්නේ වත් නෑ අපිත් එක්ක පට්ට කනෙක්ෂන් එකක් තිබුන වගේ කතාව. 

කතාව විතරක් නම් මැදෑ, අඟර දඟර මුකුලු එක විකාරයයි. 

ඒකේ යටි අරමුණ උබලට තේරෙනවනේ. 

මේ වගේ පට්ට වේසියන්ගෙන් පරිස්සම් වෙයල්ලා.
02 තොපි අතල් එකට යාළුවො එක්ක සෙට් වෙන්න ගෙවල් වල තියා ගන්න එපා. උන්ට කන්න බොන්න ගෑනිට කියල බයිට් හදවන්නත් තියා ගන්න එපා. කොටින්ම කියනව නම් යාළුවො අනවශ්‍ය විදියට ගෙදරට ගේන්න එපා.

මිනිස්සු කාල බලන්නයැ බන්. තේරෙනවනේ මම කියන දේ.........

03 උබේ වස්තුව කොහේද, කින්ද මන්ද, කොහේද වැඩ කරන්නේ අනම් මංන් විස්තර එක එකාත් එක්ක කියන්න යන්න එපා. විශේෂයෙන් ගෙදර ලෑන් ලයින් නම්බර් එක හෝ උබේ ගෑනිගේ නම්බර් එක සහ උබේ නම්බර් එක එක එක විශ්වාස නැති වේස බල්ලොන්ට සහ වේසියන්ට දෙන්න එපා. උන් එක එක ජිල්මාට් දානව අපි ගෙදර නැති අතරෙ. අපි අතර ප්‍රශ්න ඇති කරන්න.

මම නම්බර් 2ක් යූස් කරනව 1ක් දෙන්නේ අලුත දැන හඳුන ගත්ත සහ විශේෂ වටිනාකමක් නැති උන්ට. තව එකක් තියෙනවා ඒක දෙන්නේ අත්‍යාවශ්‍ය සහ ලඟම අයට විතරයි.
04 අනිත් එක බැන්දට පස්සේ නොදන්න එක එක වේසියන් එක්ක ෆෝන් එකෙන් කතා කරන කොට පරිස්සම් වෙයල්ලා. අනවශ්‍ය ෆ්‍රෙන්ඩ්ලි ගතියකින් කතා කරන්න එපා. ඔෆීෂියල් විදියට කතා කරපන්, අධාල දේ විතරක් කතා කරපන් , එල්ලි එල්ලී යන්න එපා. මේක සෑහෙන්න වැදගත්

05 උබලදේ පෞද්ගලික පරිගණක, ජංගම දුරකථන භාහිර කිසිම කෙනෙක්ට භාවිතා කරන්න දෙන්න එපා. විශේෂයෙන් පෞද්ගලික ඡායාරූප තිබෙන සහ තිබිල මකුපු තම්බ් ඩ්රයිබ්, එක්ටර්නල් ඩ්‍රයිව් කිසිම දෙයක් වෙන අයට දෙන්න එපා යම් කාල සීමාවකට හෝ.

උන් අපි බැඳල ඉන්න කාලේ තනියම කොහේ හරි මුන ගැහුනත් ඒ වගේමයි. ඒත් අපි බැඳපු ගෑනිත් එක්ක කොහේදි හරි අර වගේ වේසියොන්ට අහු උනාම අපේ ගෑනි දිහා බලන්නේ වත් නෑ අපිත් එක්ක පට්ට කනෙක්ෂන් එකක් තිබුන වගේ කතාව. 

කතාව විතරක් නම් මැදෑ, අඟර දඟර මුකුලු එක විකාරයයි. 

ඒකේ යටි අරමුණ උබලට තේරෙනවනේ. 

මේ වගේ පට්ට වේසියන්ගෙන් පරිස්සම් වෙයල්ලා. 02 තොපි අතල් එකට යාළුවො එක්ක සෙට් වෙන්න ගෙවල් වල තියා ගන්න එපා. උන්ට කන්න බොන්න ගෑනිට කියල බයිට් හදවන්නත් තියා ගන්න එපා. කොටින්ම කියනව නම් යාළුවො අනවශ්‍ය විදියට ගෙදරට ගේන්න එපා.

මිනිස්සු කාල බලන්නයැ බන්. තේරෙනවනේ මම කියන දේ.........

03 උබේ වස්තුව කොහේද, කින්ද මන්ද, කොහේද වැඩ කරන්නේ අනම් මංන් විස්තර එක එකාත් එක්ක කියන්න යන්න එපා. විශේෂයෙන් ගෙදර ලෑන් ලයින් නම්බර් එක හෝ උබේ ගෑනිගේ නම්බර් එක සහ උබේ නම්බර් එක එක එක විශ්වාස නැති වේස බල්ලොන්ට සහ වේසියන්ට දෙන්න එපා. උන් එක එක ජිල්මාට් දානව අපි ගෙදර නැති අතරෙ. අපි අතර ප්‍රශ්න ඇති කරන්න.

මම නම්බර් 2ක් යූස් කරනව 1ක් දෙන්නේ අලුත දැන හඳුන ගත්ත සහ විශේෂ වටිනාකමක් නැති උන්ට. තව එකක් තියෙනවා ඒක දෙන්නේ අත්‍යාවශ්‍ය සහ ලඟම අයට විතරයි.
04 අනිත් එක බැන්දට පස්සේ නොදන්න එක එක වේසියන් එක්ක ෆෝන් එකෙන් කතා කරන කොට පරිස්සම් වෙයල්ලා. අනවශ්‍ය ෆ්‍රෙන්ඩ්ලි ගතියකින් කතා කරන්න එපා. ඔෆීෂියල් විදියට කතා කරපන්, අධාල දේ විතරක් කතා කරපන් , එල්ලි එල්ලී යන්න එපා. මේක සෑහෙන්න වැදගත්

05 උබලදේ පෞද්ගලික පරිගණක, ජංගම දුරකථන භාහිර කිසිම කෙනෙක්ට භාවිතා කරන්න දෙන්න එපා. විශේෂයෙන් පෞද්ගලික ඡායාරූප තිබෙන සහ තිබිල මකුපු තම්බ් ඩ්රයිබ්, එක්ටර්නල් ඩ්‍රයිව් කිසිම දෙයක් වෙන අයට දෙන්න එපා යම් කාල සීමාවකට හෝ.

තව ගොඩක් දේවල් තියෙනව, හෙමිහිට දාන්නම්.
රිප්ලයි එකක් දාන ගමන්, රේප් කරගෙනත් පලයව්. 

Last edited:

හම්බන්තොට මල්ලි ජබොක්.....