පවුල රැක ගන්න විදිය

Dec 30, 2013
1,235
166
0
පවුල රැක ගන්න විදිය

උබලට කියන්නේ බන් බඳිනව වගේ නෙමේ පවුල රැක ගන්න එක. හා හා හා.... ගෑනිගෙ අවුලක් ගැන නෙමේ මම කියන්නේ. :rofl::rofl::rofl:

උබල ලඟදි බඳින්න ඉන්නව නම් මේ පුංචි උපදේසයන් හොඳින් හෝ නරකින් හිතට ගනිල්ල. :angry::angry::angry:

මේකයි උබලා හිතුවේ නැති උනාට උබලා දෙයියනේ කියල පවුලක් පංසලක් වෙලා ඉන්න එකට ඔය නෑදෑයෝ කියන ගොඩක් උන් පට්ටම ඉරිසියයි? හා නැද්ද? :rolleyes::rolleyes::rolleyes: ඔක්කො නෑ, නමුත් ගොඩා............ක් එහෙමයි. :P. ඒ විතරක් නම් මැදෑ ඔය අතරේ යාළුවො වෙසින් ඉන්න මාළුවොත් පට්ට ගේම් දෙනව අපි හිතන්නේ නැති උනාට. :growl::growl::growl:

මෙන්න මේ වගේ පුංචි තැන් ගැන සැලකිලිමත් වෙයල්ලා. :angry::angry::angry:

01 සමහර පට්ට වේසියෝ ඉන්නවා අපි තනිකඩව ඉන්න කාලේ අපිත් එක්ක වැඩිය කතා බහ නොකරපු. :rolleyes: උන් අපි බැඳල ඉන්න කාලේ තනියම කොහේ හරි මුන ගැහුනත් ඒ වගේමයි. ඒත් අපි බැඳපු ගෑනිත් එක්ක කොහේදි හරි අර වගේ වේසියොන්ට අහු උනාම අපේ ගෑනි දිහා බලන්නේ වත් නෑ අපිත් එක්ක පට්ට කනෙක්ෂන් එකක් තිබුන වගේ කතාව. :angry::angry::angry: කතාව විතරක් නම් මැදෑ, අඟර දඟර මුකුලු එක විකාරයයි. :rolleyes::rolleyes::rolleyes: ඒකේ යටි අරමුණ උබලට තේරෙනවනේ. :growl::growl::growl: මේ වගේ පට්ට වේසියන්ගෙන් පරිස්සම් වෙයල්ලා.

02 තොපි අතල් එකට යාළුවො එක්ක සෙට් වෙන්න ගෙවල් වල තියා ගන්න එපා. උන්ට කන්න බොන්න ගෑනිට කියල බයිට් හදවන්නත් තියා ගන්න එපා. කොටින්ම කියනව නම් යාළුවො අනවශ්‍ය විදියට ගෙදරට ගේන්න එපා. :no::no::no: මිනිස්සු කාල බලන්නයැ බන්. තේරෙනවනේ මම කියන දේ.........:rolleyes::rolleyes::rolleyes:

03 උබේ වස්තුව කොහේද, කින්ද මන්ද, කොහේද වැඩ කරන්නේ අනම් මංන් විස්තර එක එකාත් එක්ක කියන්න යන්න එපා. විශේෂයෙන් ගෙදර ලෑන් ලයින් නම්බර් එක හෝ උබේ ගෑනිගේ නම්බර් එක සහ උබේ නම්බර් එක එක එක විශ්වාස නැති වේස බල්ලොන්ට සහ වේසියන්ට දෙන්න එපා. උන් එක එක ජිල්මාට් දානව අපි ගෙදර නැති අතරෙ. අපි අතර ප්‍රශ්න ඇති කරන්න. :angry::angry::angry:

මම නම්බර් 2ක් යූස් කරනව 1ක් දෙන්නේ අලුත දැන හඳුන ගත්ත සහ විශේෂ වටිනාකමක් නැති උන්ට. තව එකක් තියෙනවා ඒක දෙන්නේ අත්‍යාවශ්‍ය සහ ලඟම අයට විතරයි.

04 අනිත් එක බැන්දට පස්සේ නොදන්න එක එක වේසියන් එක්ක ෆෝන් එකෙන් කතා කරන කොට පරිස්සම් වෙයල්ලා. අනවශ්‍ය ෆ්‍රෙන්ඩ්ලි ගතියකින් කතා කරන්න එපා. ඔෆීෂියල් විදියට කතා කරපන්, අධාල දේ විතරක් කතා කරපන් , එල්ලි එල්ලී යන්න එපා. මේක සෑහෙන්න වැදගත් :dull::dull::dull:

05 උබලදේ පෞද්ගලික පරිගණක, ජංගම දුරකථන භාහිර කිසිම කෙනෙක්ට භාවිතා කරන්න දෙන්න එපා. විශේෂයෙන් පෞද්ගලික ඡායාරූප තිබෙන සහ තිබිල මකුපු තම්බ් ඩ්‍රයිබ්, එක්ටර්නල් ඩ්‍රයිව් කිසිම දෙයක් වෙන අයට දෙන්න එපා යම් කාල සීමාවකට හෝ. :no::no::no:

තව ගොඩක් දේවල් තියෙනව, හෙමිහිට දාන්නම්.

රිප්ලයි එකක් දාන ගමන්, රේප් කරගෙනත් පලයව්. :angry::angry::angry::P
 
Last edited:

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
කියලා තියන දෙවල් හරි,අපි නම් බොන මිනිස්සු නෙමෙයි එක නිසා බැඳපු දවසක උනත් එවා නැ,බැඳපු කෙනා ගැන විශ්වාසය තමා තියෙන්න ඔන.එතකොට ඔය ගොඩක් ප්‍රශ්න නැ.
 
Dec 30, 2013
1,235
166
0
කියලා තියන දෙවල් හරි,අපි නම් බොන මිනිස්සු නෙමෙයි එක නිසා බැඳපු දවසක උනත් එවා නැ,බැඳපු කෙනා ගැන විශ්වාසය තමා තියෙන්න ඔන.එතකොට ඔය ගොඩක් ප්‍රශ්න නැ.

ඕව සුරංගනා කතා යාළුවා. හිතපන් උබට එකෙක් කෝල් කරල කිව්ව උබේ ගෑනි වෙන කොල්ලෙක් එක්ක හෝටලේකට රිංගුවා කියල. උබ ඒක අතට අහුනොවුන නිසා ඉවසල හිටිය. ගෙදර වෙන කේස් එකක් ආපු ගමන් උබේ හිතට අරකත් මතක් වෙලා එක එක සීන් විදියට තරහ එනව. මචං මේව බොහොම සංක්‍රීරණ එව.

හිත් කියන්නේ පට පට ගාල වෙනස් වෙනව. අනවශ්‍ය උන්ට අපේ ජීවිතවලට ඇඟිලි ගහන්න දෙන්න හොඳ නෑ කොහොමටවත්. :no::no::no:
 
  • Like
Reactions: sudeewa

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕව සුරංගනා කතා යාළුවා. හිතපන් උබට එකෙක් කෝල් කරල කිව්ව උබේ ගෑනි වෙන කොල්ලෙක් එක්ක හෝටලේකට රිංගුවා කියල. උබ ඒක අතට අහුනොවුන නිසා ඉවසල හිටිය. ගෙදර වෙන කේස් එකක් ආපු ගමන් උබේ හිතට අරකත් මතක් වෙලා එක එක සීන් විදියට තරහ එනව. මචං මේව බොහොම සංක්‍රීරණ එව.

    හිත් කියන්නේ පට පට ගාල වෙනස් වෙනව. අනවශ්‍ය උන්ට අපේ ජීවිතවලට ඇඟිලි ගහන්න දෙන්න හොඳ නෑ කොහොමටවත්. :no::no::no:

    :yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කලින් නගින්නෑ ද කොහේදත් කීවා නේ.. :dull:
    දැන් ගෑනි රැක ගන්න හැටි..

    මට පේනේනේ හම්බන්තොට නංගි පිට ගිහින් වගේ.. :rolleyes:
     
    එහෙම කිව්වා නම් එකේ තෙරුම භාර්යාව මට ආදරයක් වත් භකත්‍යක්වත් නැ කියන එක,එවේලාවට මම කරන්නෙ කතාව ඇත්තද කියලා බලලා,ඇයට තත්වය තෙරුම් කරලා දික්කසාද වෙමුයි කියන එකයි,මට ඇය එහෙම කලා කියලා තරහක් එන්නෙ නම් නැතිවෙයි එත් දුකක් එයි,එත් මම එහෙම කෙනෙක් බඳින්නෙ නැ,අවංකව ආදරයක් ඇති විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙක් තමා බැන්දොත් බඳින්නෙ,මම ගැණුන්ව 3 වැනි පාර්ශව වලින් අනවශ්‍ය විදියට වහලා ආරක්ශා කරන්න බලාපොරොත්තුවක් නැ,ගැණියක් අවංකව සැමියාට ආදරය නම් පිට යන්නෙ නැ,එත් ඔයා කියලා තියන දෙවල් හොඳයි,එවා ඇත්ත.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කලින් නගින්නෑ ද කොහේදත් කීවා නේ.. :dull:
    දැන් ගෑනි රැක ගන්න හැටි..

    මට පේනේනේ හම්බන්තොට නංගි පිට ගිහින් වගේ.. :rolleyes:

    උබේ ඇස් දෙක කණ වෙලාද? :lol::lol::lol: ත්‍රෙඩ් එක බලපන් හරියට. එළිවෙලත් පැයක් ගහන්න පුලුවන් ෆිට් කොල්ලො අපි.

    ත්‍රෙඩ් එක දැම්මේ කොල්ලෝ අත්දැකීම් වලින්. මොකද අපි ලෝකේ කාල වතුර බීපු උන්. :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    උබේ ඇස් දෙක කණ වෙලාද? :lol::lol::lol: ත්‍රෙඩ් එක බලපන් හරියට. එළිවෙලත් පැයක් ගහන්න පුලුවන් ෆිට් කොල්ලො අපි.

    ත්‍රෙඩ් එක දැම්මේ කොල්ලෝ අත්දැකීම් වලින්. මොකද අපි ලෝකේ කාල වතුර බීපු උන්. :P

    ඇයි බං එදා දැම්මේ උඹ නේද අර මොකක්ද හුස්ටප් පරයක් ?? :baffled:

    හා හා ..
    ඒ කියන්නේ උඹ යාලුවන්ට කරපුවාද මේ.. :P :angry: :angry:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඇයි බං එදා දැම්මේ උඹ නේද අර මොකක්ද හුස්ටප් පරයක් ?? :baffled:

    හා හා ..
    ඒ කියන්නේ උඹ යාලුවන්ට කරපුවාද මේ.. :P :angry: :angry:

    පිස්සුද බන් මොන ආතල් එක ගත්තත් ඔය වගේ සක්කිලි ගේම් දෙන්නෑ. දෙන එකෙක්ට යහතින් ඉන්න තියන්නෙත් නෑ. :P:P:P
     
    • Like
    Reactions: ahsk123

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සහ උඹට නිදහස් ජීවිතයක් ගත කරන්න ඕන්නං බඳින්න එපා :P
    මේකත් ඕකට ඇඩ් කරගනිං.. ලෝල්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කලින් නගින්නෑ ද කොහේදත් කීවා නේ.. :dull:
    දැන් ගෑනි රැක ගන්න හැටි..

    මට පේනේනේ හම්බන්තොට නංගි පිට ගිහින් වගේ.. :rolleyes:

    :shocked: හම්බන්තොට මල්ලි ජබොක්..... :P